Yannama epai ban. Doca ta appointment ekak daala iwarai
කිසි අවුලක් නෑ යන්න පුලුවන්. අල්ලගත්තොත් බුකින් එකේ මැසේජ් එක පෙන්නපන්. කොහොමත් අවුලක් නෑ..... යන්න දෙනවා.....!! 

Yannama epai ban. Doca ta appointment ekak daala iwarai
කිසි අවුලක් නෑ යන්න පුලුවන්. අල්ලගත්තොත් බුකින් එකේ මැසේජ් එක පෙන්නපන්. කොහොමත් අවුලක් නෑ..... යන්න දෙනවා.....!! 

Ninewells
28 weeks
natha
Twins ලත් නෙමෙයි නම් blood group එක Rh negative ත් නෙමෙයි නම්. සති 28 න් කරපු OGTT test එකත් normal නම් මගේ පෞද්ගලික උපදේශය තව සති දෙකක් ගෙදරට වෙලා ඉන්න කියන එකයි.
Twins ලත් නෙමෙයි නම් blood group එක Rh negative ත් නෙමෙයි නම්. සති 28 න් කරපු OGTT test එකත් normal නම් මගේ පෞද්ගලික උපදේශය තව සති දෙකක් ගෙදරට වෙලා ඉන්න කියන එකයි.
Moko ban uba Hospital inna one welawe onlie...GMOA eken unlimited package dunnada...?

Aththa. Godak than walin kiyanne meka thamai. Hospitals wage than walata yana eke podi risk ekak thiyenawa.
Mathaka athuwa Doc gen ahapan next clinic date eke enna onemada kiyalath. Umba doc gen ahanne nathuwa online da book kare? Doc lama dan kiyanawa awashyama deyak naththam enna epa kiyala.

Pregnancy වල ඇගේ කොහොමත් ප්‍රතිශක්තිය අඩුයි. කොරෝනා හැදුනොත් බඩු හම්බෙන්න චාන්ස් එක වැඩියි.yanna heka komat
enakota gift lebeida dannee
parissamen kollahsalli wageda jiwithe
![]()
Piliyandala police ta ghin katha karana curfew pass eka gana puluwan permission gana document clinic date recipt ekake penanna wei curfew pass eka denawa ethkota .!
Uba witharak letter ekak liyagena policiyata palayan. awshya documents aragena wife pregnant kiayala prove karanna. Yana magadi ahuwot uba letter eka pennala kiyapan pass eka ganna yanne kiyala. Ita passe policiyen pass ekak ganin. Pass ekak ekka yana eka kokatath hodai
Puluwanwei NEDA....
කිසි අවුලක් නෑ යන්න පුලුවන්. අල්ලගත්තොත් බුකින් එකේ මැසේජ් එක පෙන්නපන්. කොහොමත් අවුලක් නෑ..... යන්න දෙනවා.....!!
![]()
Twins ලත් නෙමෙයි නම් blood group එක Rh negative ත් නෙමෙයි නම්. සති 28 න් කරපු OGTT test එකත් normal නම් මගේ පෞද්ගලික උපදේශය තව සති දෙකක් ගෙදරට වෙලා ඉන්න කියන එකයි.
පාස් ඕනේ නැ නැත්නම් වයිෆ් එක්කම පොලිසියට ගිහින් ඕනෙනම් පාස් ගන්න මම නම් පාස් ගත්තේ නැ වයිෆ්ව පෙන්නුවාම යන්න දෙනවා
Machan Call once again Police....
Even wife clinic card can be used as curfew pass