කොල්ල නේ මගේ තියෙනවා Web Design බිස්නස් එකක් තව එකේ Customer Service වැඩේ දීලා තිබුනේ Girl කෙනක් ට , Call එකකට රු 20 දෙනවා මාසේට Calls 50 - 100 අතර තමා Web Order එකක් සෙට් උනොත් එයාට ලොකු ගානක් දෙනවා. කොහොම හරි එයා රට ගියා දැන් කෙනක් හොයනවා වැඩේට උබලා දන්නා කෙනක් එහෙම ඉන්නවද ? නැතිනම් කෙනක් හොයාගන්න idia එකක් දෙනවද ?
