CV බූට් මාරු කරමු.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එල එල නියම විස්තරයක් මචන්.:love::yes:
    ඔන්න ගිය ගාන කවර් කරගන්නත් එක්ක රෙප් දුන්නා.;):D
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අපේ කාර් එකෙත් සීවී ජොයින්ට් ගිහින් තියෙන්නේ බන්.. ගන්නකොට ටක ටක ගාලා සද්දේ එනවා. මේ දවස් වල ගරාජ් වහලනේ නිවාඩුවට.. දෙපැත්තම දාන්න වෙඉද දන්නේ නැහැ

    wamata/ dakunata full kapala pickup karanakota balaganna puluwan

    IF vehicle keep running with out replacing CV Joint what will happen?
    Others part also get damage?

    පින්තූර එහෙම පට්ට ආසවෙන් බැලුවා :yes:
    නියමයි කොල්ලෝ
    11.gif

    ela machan



    cv boot eka hari joint eka hari daanna one kiyala danaganne kohomada bn ?
    roda karakawanakota saddayak enawada ?

    ela machan

    ela machan!! tfs!!

    තැන්කූ වේවා මචෝ. හැමෝටම රෙප් දුන්නා. කාවවත් මග ඇරුනේ නෑ මං හිතන්නේ. :)
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    Ela Machn rep+7

    පට්ට ත්‍රෙඩ් එක කුකුලෝ +++


    Elaaaa.machan

    හැමදේම සවිස්තරව තියෙනව. කිසිම අඩු පාඩුවක් නැහැ.. එකෙන්ම ස්තුතියි දැනුම වර්ධනය කරන ත්‍රෙඩ් එකක් දැම්මට.. මේ පලු දෙකේ CV boot එක දාන එකනම් තනිකරම බොරු වැඩක් ලංකාව වගේ සුපිරි පාරවල්:P:P තියන රටකට. උඹේ බාස් කාරයනම් අතාරින්න එපා කවදාවත්.. මොකද අද කාලේ ඇනයක් තද කරත් දාහෙන් එහා ගණන් කියන බාස්ල අතරේ ඔය වැඩේ පරෙස්සමට අක්සලේ ත්‍රෙඩ් එකට කෙළවන්නේ නැතුව රුපියල් 500 ට කරලා දුන්න උඹේ බාස බජට් ගරාජ් පොරක්..:love::love::love:
    සිරාවට අයියේ!!
    ගොඩක් වැදගත් මචන්

    ලෙසටම ලියලා. අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතී.


    Super explanation bro. Keep it up.

    megth oyawadema wuna.service 1ke di tama dakke.. math damma. kaden ganna giama alto 1ta dana cv boot 1 tibbe rs850i kqwa.. hari amruwen hoyala gatte japan vehical 1ta dana sliken brand 1. wadi gank wune na rs1450i vitz1ta.
    white greez 1i, tada karana belti gatta.. garaj malli rs600kata dala dunna...

    ස්තූතියෝ!! rep +
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :)
    TFS rep +

    බණ්ඩා;18289213 said:

    රත්තරං;18291708 said:
    පට්ට
    දිගටම ත්‍රෙඩ් දාපන්

    රෙප් 18+

    පට්ට ත්‍රෙඩ් එක...

    good post

    niyamay bro

    niyami
    keep posting....willing to read
    +

    thanx rep 8+

    එතකොට මචං සීවී ජොයින්ට් ගිහින් කියන්නේ මොකටද? කොහොමද ඒක හොයා ගන්නේ?

    WAHANE FULL KAPALA PICKUP KARAPAN ETHKOTA ISSARAHEN SAADAYAK EI TAKA TAKA GALA........


    තැන්කූ හැමෝටම. රෙප් දෙන්න විදියක් නෑ. :(
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    FB15 යෙත් බලන්න ඕනා ඕක...... :yes: රු.500ට ඕක කරලා දුන්න බාසා නම් මරු ආ...... මෙහේ එවුන් නම් යන්තම් වාහනේ යටට එබිලා බැලුවත් තුන් හාර සීයක් කපනවා..... :angry:

    :lol::lol::lol::lol: බුවා මං අඳුනන පොරක් බං
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    good post machan.

    Oya wage post apita newatha newatha kiyawanna wahane nithara nithara kedenda kiyala......... sorry sorryyyy. this thun kotiyak deviyange pihitayu aarakshawai kiwwa ehenam.

    :no::no::no::no: කැඩෙන්න කියල කියන්න නං එපා මගේ දෙය්යෝ :no::no::no:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    tfs machan,rep + :)

    එල එල නියම විස්තරයක් මචන්.:love::yes:
    ඔන්න ගිය ගාන කවර් කරගන්නත් එක්ක රෙප් දුන්නා.;):D

    || Ela 10++ ||


    thanks machan share kara gaththata. REP 4+

    fatta
    thanks machan

    සීවී බම්ප්

    තැන්කියෝ!!!!!