අපේ කාර් එකෙත් සීවී ජොයින්ට් ගිහින් තියෙන්නේ බන්.. ගන්නකොට ටක ටක ගාලා සද්දේ එනවා. මේ දවස් වල ගරාජ් වහලනේ නිවාඩුවට.. දෙපැත්තම දාන්න වෙඉද දන්නේ නැහැ
wamata/ dakunata full kapala pickup karanakota balaganna puluwan
IF vehicle keep running with out replacing CV Joint what will happen?
Others part also get damage?
පින්තූර එහෙම පට්ට ආසවෙන් බැලුවා
නියමයි කොල්ලෝ![]()
ela machan
bump
Rep +5
cv boot eka hari joint eka hari daanna one kiyala danaganne kohomada bn ?
roda karakawanakota saddayak enawada ?
ela machan
ela machan!! tfs!!

Ela Machn rep+7
පට්ට ත්රෙඩ් එක කුකුලෝ +++
bump
Elaaaa.machan
සිරාවට අයියේ!!හැමදේම සවිස්තරව තියෙනව. කිසිම අඩු පාඩුවක් නැහැ.. එකෙන්ම ස්තුතියි දැනුම වර්ධනය කරන ත්රෙඩ් එකක් දැම්මට.. මේ පලු දෙකේ CV boot එක දාන එකනම් තනිකරම බොරු වැඩක් ලංකාව වගේ සුපිරි පාරවල්තියන රටකට. උඹේ බාස් කාරයනම් අතාරින්න එපා කවදාවත්.. මොකද අද කාලේ ඇනයක් තද කරත් දාහෙන් එහා ගණන් කියන බාස්ල අතරේ ඔය වැඩේ පරෙස්සමට අක්සලේ ත්රෙඩ් එකට කෙළවන්නේ නැතුව රුපියල් 500 ට කරලා දුන්න උඹේ බාස බජට් ගරාජ් පොරක්..
![]()
ගොඩක් වැදගත් මචන්
ලෙසටම ලියලා. අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතී.
Super explanation bro. Keep it up.
megth oyawadema wuna.service 1ke di tama dakke.. math damma. kaden ganna giama alto 1ta dana cv boot 1 tibbe rs850i kqwa.. hari amruwen hoyala gatte japan vehical 1ta dana sliken brand 1. wadi gank wune na rs1450i vitz1ta.
white greez 1i, tada karana belti gatta.. garaj malli rs600kata dala dunna...
TFS rep +
බණ්ඩා;18289213 said:bump
රත්තරං;18291708 said:පට්ට
දිගටම ත්රෙඩ් දාපන්
රෙප් 18+
පට්ට ත්රෙඩ් එක...
good post
niyamay bro
niyami
keep posting....willing to read
+
thanx rep 8+
එතකොට මචං සීවී ජොයින්ට් ගිහින් කියන්නේ මොකටද? කොහොමද ඒක හොයා ගන්නේ?
WAHANE FULL KAPALA PICKUP KARAPAN ETHKOTA ISSARAHEN SAADAYAK EI TAKA TAKA GALA........

FB15 යෙත් බලන්න ඕනා ඕක......රු.500ට ඕක කරලා දුන්න බාසා නම් මරු ආ...... මෙහේ එවුන් නම් යන්තම් වාහනේ යටට එබිලා බැලුවත් තුන් හාර සීයක් කපනවා.....
![]()



බුවා මං අඳුනන පොරක් බංgood post machan.
Oya wage post apita newatha newatha kiyawanna wahane nithara nithara kedenda kiyala......... sorry sorryyyy. this thun kotiyak deviyange pihitayu aarakshawai kiwwa ehenam.



කැඩෙන්න කියල කියන්න නං එපා මගේ දෙය්යෝ 


tfs machan,rep +![]()
එල එල නියම විස්තරයක් මචන්.
ඔන්න ගිය ගාන කවර් කරගන්නත් එක්ක රෙප් දුන්නා.![]()
|| Ela 10++ ||
bump
thanks machan share kara gaththata. REP 4+
fatta
thanks machan
සීවී බම්ප්