CV බූට් මාරු කරමු.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mageth boot sawththu wela ban thiyenne. oka gahanna oya okkoma galawanna oneda ban.

    පොඩි ගැලවිල්ලක් තියනව. ඒත් මචෝ CV ජොයිට් කෙල වෙනවා ඔහොම දිව්වොත්. ඊට වඩා ගොඩක් ලාබයි ඕක දාල දාන එක... :yes: