Cyclone ද කුනාටුවක් ද ~ අනේ මන්ද
මෙන්න අද දවල් 2 කට ලන්කාවෙ කාලගුනේ.
සුලන් හමන පැත්තත් එක්ක බලනකොට ඔය බෙන්ගාල බොක්කෙ තියන කුනාටුව ලන්කාවෙ නැගෙනහිර පැත්තෙන් ඇතුලු වෙන්න ඉඩකඩ තියනව. ඒ හින්ද හෙට අනිද්ද ඔය පැත්තෙ යන්න එහෙම අදහස් කරගෙන ඉන්නවනම් ටිකක් පරිස්සම් වෙන්න.
දැනුවත් කිරීමක් පමණයි