Daihatsu Mira 2015 ගන්න උදවුවක්.....
මචෝ මම මුලිං හිතාන හිටියෙ Nissan Leaf පරණ එකක් ගන්න.
ඒත් එලකිරියෙ අයගෙ උපදෙස් අහපුවාම හිතුන එක්ට වඩා වෙන පෙට්‍රල් වාහනයක් ගන්න එක හොඳයි කියල.
මට කියහල්ලකො මේ Daihatsu Mira 2015 වාහනේ හොඳයිද කියල? ikman.lk එකේ මේක ලක්ෂ 23ට තියනව brand new.
මීට අඩුවට පොඩ්ඩක් used එකක් හරි brand new එකක් මීට අඩුවෙන් ගෙන්න ගන්න මේකෙ ඉන්න අයියල උදවුවක් දෙයිද?