Dailog වල ගාන අඩුවෙලා නැත්ද.. මචනලා ඩයලොග් වල ගාන අඩුවෙලා නැත්ද..රෙද්ද 2.55 ක් කැපෙනවනේ.... :growl: :growl: බජට් එකෙන් අඩුකලා නේද... :baffled: තත්පරේට හදාගත්තනම් හරි නේද බන්,එතකොට මැසේජ් වලට ගානත් වෙනස්ද :rolleyes: