මචන්ලා මට ගෙදර සෝෆා සෙට් එකක් ගන්න ඕනේ වෙලා තියනව.
https://damro.lk/product/perry-sofa/
මෙන්න මේක සෙට් වෙනවා වගේ මට.
දම්රෝ ෆර්නිචර්ස් ගැන උමබලගේ අදහස කොහොමද? කල් පැවැත්ම ? ප්රස්යිස්ද එක රිසනබල් ද? වෙන්න ඔය ගානට ගන්න හොඳ තැන් එහෙම තියනවද ?
https://damro.lk/product/perry-sofa/
මෙන්න මේක සෙට් වෙනවා වගේ මට.
දම්රෝ ෆර්නිචර්ස් ගැන උමබලගේ අදහස කොහොමද? කල් පැවැත්ම ? ප්රස්යිස්ද එක රිසනබල් ද? වෙන්න ඔය ගානට ගන්න හොඳ තැන් එහෙම තියනවද ?