DAMRO Furniture ගැන උඹලගේ අදහස්

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන්ලා මට ගෙදර සෝෆා සෙට් එකක් ගන්න ඕනේ වෙලා තියනව.

    https://damro.lk/product/perry-sofa/

    මෙන්න මේක සෙට් වෙනවා වගේ මට.

    දම්රෝ ෆර්නිචර්ස් ගැන උමබලගේ අදහස කොහොමද? කල් පැවැත්ම ? ප්‍රස්යිස්ද එක රිසනබල් ද? වෙන්න ඔය ගානට ගන්න හොඳ තැන් එහෙම තියනවද ?
     
    • Like
    • Love
    Reactions: Clockwork and NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Damro eke quality and service hodayi. okata wada meka hoda nedda? oke antique look ekak thiyenawa. ube gedara design ekata galapena ekak ganna
    https://damro.lk/product/manila-sofa/

    අඩෝ මටත් ඕකම තමයි සෙට් උනේ. අපේ අම්මට එත් මම අර කලින් දාල තියන එකට හිත ගිහින්. තැන්ක්ස් මචන්.

    mata nam hithenne, Damro ehema awulak wenna badu denne na, Shape
    කිසි අවුලක් නැහැ අපේ ගාවත් එකක් තියනවා දැන් අවුරුදු 8ක් විතර වෙනවා.

    ඕඩර් එක දාලත් සති තුනක් වගේ යනවා කිව්වා ගෙනත් දෙන්න.
    මට අව්ල තිබ්බේ මචන් ඔව්වගේ ඇතුලේ ස්ට්‍රක්චර් එක විතරලුනේ ලි එන්නේ. ඉතුරු ටික ඔක්කොම වගේ ෆෝම් , කුෂන් අනන් මනං සීන් නේ එකයි. නික පාවිච්චි කරද්දී එහෙට මෙහෙට move කරද්දී එහෙම ෂක බුම් වෙලා යයිද කියල.
    ------ Post added on Apr 19, 2024 at 5:00 PM

    Sofa gannawa nam. Box shape Eva ganin,
    Oya eka eka hada pimbina Eva mahala thiyana tan walin yanawa Tika kalekin

    Gedara puso innawa nam kohomath set wenne naa
    ගෙදර පුසෝ නැහැ මචන්. බොක්ස් ටයිප් එව්වට තමයි මමත් කැමති. අපේ අම්මට නිකන් එක සෙට් වෙන්නේ නැහැ නැහැ වගේ.
    ------ Post added on Apr 19, 2024 at 5:02 PM
     
    • Like
    Reactions: NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මචන්ලා මට ගෙදර සෝෆා සෙට් එකක් ගන්න ඕනේ වෙලා තියනව.

    https://damro.lk/product/perry-sofa/

    මෙන්න මේක සෙට් වෙනවා වගේ මට.

    දම්රෝ ෆර්නිචර්ස් ගැන උමබලගේ අදහස කොහොමද? කල් පැවැත්ම ? ප්‍රස්යිස්ද එක රිසනබල් ද? වෙන්න ඔය ගානට ගන්න හොඳ තැන් එහෙම තියනවද ?
    awulak na. ape gedara okkoma furniture gaththe damro
     
    • Like
    Reactions: NRTG and xengine

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    These kind of Furnitures available at less than half a price at small scale furniture shops right? In Damro Softlogic Singer Arpico furniturees are expensive as F... I don't know why? maybe they have grand scale showrooms.
     
    • Like
    Reactions: NRTG and gamerlk

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    These kind of Furnitures available at less than half a price at small scale furniture shops right? In Damro Softlogic Singer Arpico furniturees are expensive as F... I don't know why? maybe they have grand scale showrooms.
    kiyana tharam aduth ne ban moratuwe ahemath. Hodama de use karapu 1k ganna thianawanam patta aduwata ganna puluwan.
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    I don't know about sofas, but I have a few desks and chairs. I can say these are OK. I have been using these for about 6 years.
    I too
    These kind of Furnitures available at less than half a price at small scale furniture shops right? In Damro Softlogic Singer Arpico furniturees are expensive as F... I don't know why? maybe they have grand scale showrooms.
    අම්මොහ් ඕව් යකො මෙක නං සහගහන ඇත්ත.

    මොරටුවෙ තෙක්ක ඇද 6 - 6.5 45000. ඉස්සරහ singer ෂෝ රූම් එකෙ රබ ලි ඉට පොඩි සයිස් ඇදකුත් 65000

    :lol:
     
    • Like
    Reactions: NRTG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    MDF එවා ගන්න එපා ලොන්ග් ටර්ම් එකට නම් තෙමුන ගමන් ඉවරයි
    පරිස්සම් කරන්න පුලුවන්නම් අව්ලක් නැ එකත් කාලයක් තියෙනවා
     
    • Like
    Reactions: gamerlk and NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,500
    8,992
    113
    මචන්ලා මට ගෙදර සෝෆා සෙට් එකක් ගන්න ඕනේ වෙලා තියනව.

    https://damro.lk/product/perry-sofa/

    මෙන්න මේක සෙට් වෙනවා වගේ මට.

    දම්රෝ ෆර්නිචර්ස් ගැන උමබලගේ අදහස කොහොමද? කල් පැවැත්ම ? ප්‍රස්යිස්ද එක රිසනබල් ද? වෙන්න ඔය ගානට ගන්න හොඳ තැන් එහෙම තියනවද ?
    gana sarai badu hodai damro whole sale ganna shop ekakin gaththoth labai
     
    • Like
    Reactions: NRTG