Damro Innovex LED TV 32inch

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    innovex tv eka patta ban.mamath 32" ekak gaththa. ape gedara thiyena sony bravia full HD eka ekka compair karaddi sound 200% k hodai . video quality eka abt 150% hodai sony ekath ekka.anika damro eke 2yrs warranty denawa. thawa service warranty eka 10 yrs. wena mona brand ekakatawath ohoma warranty denawada. anika otchara warranty denne kadenne naha kiyala damro ekath danna hindane. ganath maara reasonable.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    thawa deyak . mama innovex tv eka 6 hrs eka digata use keruwath poddak wath heat wenne naha. mage sony bravia eka hena gahanna heat wenawa baye baha
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මමත් අලුත් TV එකක් ගන්න හිතාගෙන ඉන්නේ.....උඹල මෙතන දාන comments දැක්කම මොකක් ගන්නද කියල හිතාගන්න බෑ.... අබාන්ස් එකේ මෙන්න මේ philips tv එක තියෙනවා 43500 කට... මේක හොඳයිද?
     
    • Like
    Reactions: DILUF

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අල මල්ලි;14210731 said:
    මමත් අලුත් TV එකක් ගන්න හිතාගෙන ඉන්නේ.....උඹල මෙතන දාන comments දැක්කම මොකක් ගන්නද කියල හිතාගන්න බෑ.... අබාන්ස් එකේ මෙන්න මේ philips tv එක තියෙනවා 43500 කට... මේක හොඳයිද?

    philips and hitachi ganna epa. repair karanna baha. parts naha.anika abans eke service eka anthimai. sony bravia,samsung,sharp,LG, innovex wage ewwa thamai hoda
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    philips and hitachi ganna epa. repair karanna baha. parts naha.anika abans eke service eka anthimai. sony bravia,samsung,sharp,LG, innovex wage ewwa thamai hoda

    එහෙනම් ඕන මගුලක් වෙන්න කියල innovex එකක් ගන්නවා..... එකේ picture quality එක අනිත් ඒවාට සාපේක්ෂව කොහොමද කියල තමා අවුල....
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    අල මල්ලි;14210795 said:
    එහෙනම් ඕන මගුලක් වෙන්න කියල innovex එකක් ගන්නවා..... එකේ picture quality එක අනිත් ඒවාට සාපේක්ෂව කොහොමද කියල තමා අවුල....
    picture & sound quality eka hodai. baya nathuwa innovex ganin
     

    thanujaka

    Well-known member
  • අපෝ ඕකනං එහෙම්පිටින්ම ගූ ගොඩක් බන්....ඕක නන් කොහොමටත් හරි යන් නෑ....තව පොඩ්ඩක් ඉවසල ඉදල තව ගානක් එකතු කරගෙනම හොද එකකට පලයන් එක පාර...සද්දෙ අහුවනනං උබට ඕක එපාවෙනව...............!!!!
     
    • Like
    Reactions: DILUF

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    philips and hitachi ganna epa. repair karanna baha. parts naha.anika abans eke service eka anthimai. sony bravia,samsung,sharp,LG, innovex wage ewwa thamai hoda

    samsung la market ekata ennath kalin idan thamai philips la tv / monitor haduwe ... 2000 gaththa crt monitor ekak thama mage laga thiyenawa ... repair karanna baduth thiyenawa ... abans eke wikkata hayleys la thamai distribute karanne
     

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    Toshiba
    PU200 LED TV



    View attachment 43585


    Rs.65000/=



    USB x 1(Movie)

    More is better. The USB Movie feature supports up to 28 video playback formats via flash drives and external HDDs.

    usb-movie.png





    HDMI x 2

    Enjoy Digital Sources in High Quality.

    hdmi1.png

    Slim Depth

    slim-depth.png

    mea tv eka use karapu kenek innawa nam quality eka gena kiyannako ?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    oka gaththa un oka hoda naha kiyanne kalathurakin.mokada lankawe inna un godak kamathyi un watuna walema anith unuth watenawa dakinna.eka hinda ungen oka gana ahala wadak naha.hodama de thama gana wadi hari hoda baduwak ganna eka.laba baduwe hilak tiyenawa kiyala ahala athi ne.
     
    • Like
    Reactions: DILUF

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    mehemai machn,innovex kiyanne lankawe brand ekak,oka hadanne eka eka parts dala,mama dakka ekek galawala tiyenwa 32" ekak athule samsung,pora tv hadana porak,kiyala tibbe issaraha namawithrai athula okkoma samsung ma tama kiyala,samsung natama withrai wadiye gewanne minissu kiyala :P
    google karala balapn methana link eka dammoth spam wei,

    mama gawa tiyenwa oke 42" 3D eka,eka PC ekata plug karama detect karama detect karanne Hitachi kiyala,3D eka mata pena hatiyata Hitachi parts.samsung walata 2yrs onsite warrenty th nane bn,

    Lankawage gu TV balannanm ba bn ithn mage ekenm,mama satellite eken Nat Geo 3D balanwa supiri,HDMI ma use karapn owage PAL nathuwa :D

    mama nam recommand karanwa ithn :D

    langadi ape podi hotel ekakata gaththa 42 led tvs 7k godk gaththu nisa damro discount ekak damma
    habai machan ape gedara thiyana
    40eh5006 eka tharan picture quality eka nam naaaaaa:no::no::no::no:



     
    Last edited:
    • Like
    Reactions: DILUF

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මචන්.. මගෙ ලග 32 එකක් තියෙනවා.. දැන් ටික දවසක් වෙනවා අරගෙන.. මගෙ නම් කිසි අවුලක් නැතුව එළටම වැඩ. ඕන ෆෝමැට් එකක් ප්ලේ වෙනවා.. මම කලේ ඔක්කොම ෆෝමැට් වලින් quality videos ටිකක් පෙන් එකකට අරගෙන ගිහින් ටීවී එකට ගහලා ප්ලේ කරලා බැලුවා. වැඩ කරා.. අරගෙන ගෙදර ආවා..

    ටීවී එක පාවිච්චි කරන්නෙ නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා මචන්.. පොඩ්ඩක් තමන් ම හොයලා ගත්තානම් තමයි හොද..

    තමන් ගෙ අවශ්‍යතාවය අනුව ගනින්. මම බැලුවෙ නම් මේව තමයි..

    1. අපේ ගෙදර අය ටීවී බලන්නෙ හවස 6 -10 තමයි.. ඉතින් ඇහැට හොද ටීවී එකක් තමයි බැලුවෙ.
    2. ටකරන් හඩ නැති ටීවී එකක්
    3. වොට් ගාන අඩු ටීවී එකක් (සාක්කුවටත් හොද වෙන්න ඕන නෙ)
    4. මිළ :
    සාමාන්‍යයෙන් මේ ටීවී එක රු. 42,000/- කට වගේ ගන්න පුලුවන්. සැම්සුන් හෝ LG එකක් නම් බොහොම බේසික් එකක් රු. 61,000/- වත් වෙනවා. මටනම් එහෙම ටීවී එකකට රු. 20,000/- වැඩිපුර වැය කරන එක කොහොමවත් සාධාරණයි කියලා හිතුනෙ නැහැ. මම පාවිච්චි කරන වෙලාව, අරමුණ එක්ක මත ඒ ගාන කොහ්මොඅවත් ගෙවන්න හිතුනෙ නැහැ. ඒකයි මම ඉනොවෙක්ස් එකක් ගත්තෙ.

    අනික දම්රෝ warrantyඑක තියෙන නිස බයවෙන්න දෙයකුත් නැහැ.. මීට කලින්
    දම්රෝ එකෙන් Washing Machine එකකුත් ගත්තා. දැන් අවුරුදු එක හමාරක් වෙනවා. තාමත් ගින්දර වගේ වැඩ..

    මම නම් කියන්නෙ, නමට බොරුවට ගෙවන්න එපා.. Features වැඩිනම් ගෙව්වට කමක් නැහැ කියල හිතෙනවා නම් ගෙවන්න..

    තීරණය උබේ.
    ආයෙත් කියන්නෙ, පාවිච්චි නොකරන උන් කියන බයිලා අහන්න එපා..


    HARIYATA HARI. MAATH USE KARANAWA DAN 6 MONTHS WITHARA. KISI AULAK NA. PICTURE QUALITY ADJUST KARA GANNA PULUWAN..
    ONNA BALAPALLA MAGE TV EKE PICTURE QUALITY






     
    Last edited:
    • Like
    Reactions: DILUF

    esampathj

    Member
    Sep 8, 2006
    75
    0
    0
    Negombo
    Ganin machan ekenma... sira! wena eka TV ekakwath play wenne nathi format mke wada MKV, FLV, VOB DAT ona magulak USB eken baluwaki.. anika HD ready eketh USB walin 1080p videos play wenawa.. I'm well satisfied with my TV.. :yes: