ළගදි මම ෆෝන් එකක් බැලුව කඩේ M32 එකක්. ඒ ෆෝන් එක කඩේ රුපියල් 55,500-57,000ත් අතර වෙනවා අනිවාර්යෙන්ම. ඒක ඩරාස් එකේ ගන්න පුලුවන් බෑන්ක් ඩිස්කවුන්ට් එක්ක රුපියල් 44,000කට. රුපියල් 11,000ක් විතර අඩුයි. ඒ තරම් ලාබෙකට කොහොමද දෙන්නෙ? මෙයාල කොහොමද ඒ ගාන කවර් කරගන්නෙ? මම හිතන්නෙ සෙලර්ට සම්පූර්ණ ගානම යනව. එයාලගෙ Platform+Bank වලින් තමයි අර වගේ ඩිස්කවුන්ට් එකක් දෙන්නෙ. ඒත් මේකෙ ඇතුලෙ යන ප්රොසෙස් එක මොකක්ද?
මෙන්න ඔ්ඩර් එක.
මෙන්න ඔ්ඩර් එක.
Last edited: