Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ළගදි මම ෆෝන් එකක් බැලුව කඩේ M32 එකක්. ඒ ෆෝන් එක කඩේ රුපියල් 55,500-57,000ත් අතර වෙනවා අනිවාර්යෙන්ම. ඒක ඩරාස් එකේ ගන්න පුලුවන් බෑන්ක් ඩිස්කවුන්ට් එක්ක රුපියල් 44,000කට. රුපියල් 11,000ක් විතර අඩුයි. ඒ තරම් ලාබෙකට කොහොමද දෙන්නෙ? මෙයාල කොහොමද ඒ ගාන කවර් කරගන්නෙ? මම හිතන්නෙ සෙලර්ට සම්පූර්ණ ගානම යනව. එයාලගෙ Platform+Bank වලින් තමයි අර වගේ ඩිස්කවුන්ට් එකක් දෙන්නෙ. ඒත් මේකෙ ඇතුලෙ යන ප්‍රොසෙස් එක මොකක්ද?

    මෙන්න ඔ්ඩර් එක.

    capture-jpg.150969
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Card discount ekak nam bank eken thamai oya discount eka denne, uba hariyata cc bill eka oay karata, keedenek ehema pay karanne nathiwa innawada, keendenek installment walata convert karan interest pay karanawada, ungen oya ganan profict ekka cover wenawa
    Ethakota platform discount eka? Eka rs 6000k.
    Bank discount eka 4900 ganak. Seller discount eka only for shipping rs 270 ganakda koheda.
    Platform eken kohomada bn 6k denne? Oya phone eka kadetawath watenne nathuwa athi ne oya ganata
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සමහර වෙලාවට ඩුබායි සින්ගා වගේ ඉදන් බඩු ගේනකොට 5කට 1ක් වගේ ලාබ තියෙනවා ඒ ලාබේ බෙදලා දානවද දන්නේ නෑ. කොහොමත් බන් උන් ගෙන්නනේ ලාබ තියාගෙන මිසක් අලාභෙට ගෙන්නන්නේ නෑනේ... :yes: :yes:
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Matath oka thama hariyata analyze karaganna beri una.

    Eg:- Innovex washing machine.

    Damro price 61,500. Cash karoth 10% off. ethakota 55,350.

    Daraz eke. 62,990. meka nam boru price ekak kiyala hitanna puluwan.
    Discounted price (11.11 discount) 43,312 + 1600 delivery = 44,912

    Coupon 3,000. Instant discount 1,000.
    Delivery discount (1600 waved off)

    Promotion price 44,912 - 3,000 - 1000 - 1600 = 39,312.

    Again 12% off for master card.
    CC discount = 4,717
    Final price = 34,595
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Samsung Galaxy M32 (8GB RAM|128GB) 55,900 Daraz seller
    Capture.JPG

    Matath oka thama hariyata analyze karaganna beri una.

    Eg:- Innovex washing machine.

    Damro price 61,500. Cash karoth 10% off. ethakota 55,350.

    Daraz eke. 62,990. meka nam boru price ekak kiyala hitanna puluwan.
    Discounted price (11.11 discount) 43,312 + 1600 delivery = 44,912

    Coupon 3,000. Instant discount 1,000.
    Delivery discount (1600 waved off)

    Promotion price 44,912 - 3,000 - 1000 - 1600 = 39,312.

    Again 12% off for master card.
    CC discount = 4,717
    Final price = 34,595
    ඒක නේ. මටත් හිතාගන්න බෑ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    Matath oka thama hariyata analyze karaganna beri una.

    Eg:- Innovex washing machine.

    Damro price 61,500. Cash karoth 10% off. ethakota 55,350.

    Daraz eke. 62,990. meka nam boru price ekak kiyala hitanna puluwan.
    Discounted price (11.11 discount) 43,312 + 1600 delivery = 44,912

    Coupon 3,000. Instant discount 1,000.
    Delivery discount (1600 waved off)

    Promotion price 44,912 - 3,000 - 1000 - 1600 = 39,312.

    Again 12% off for master card.
    CC discount = 4,717
    Final price = 34,595
    අඩේ මාත් මේ ඔක ගන්න බැලුවේ. බලහන් කාඩ් එකේ බිල ගෙවුවට update වෙලා නෑ. අපරාදේ. සදුදාට update උනොත් අයේ බලනවා. තව රුපියල් 2000 විතර මදි.
    දැනට ක්ඩ් දේකේම installment 8ක් යනවා. :lol: :lol::lol:
     
    • Like
    Reactions: chami2015

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Oka wenne mehemai bn.
    Daraz ekata godak kattiya genna ganna thamia loku discounts denne.

    Promotion kale dawasakata un million ganan hoyanawa commission walin seller lagen labena. un eken thamai ubala ta dena discount wala paduwa cover kara ganne. Aththatam ubalata discount denakota e paduwa enne daraz ekata mokada seller ta full pay karana nisa.

    Dawasata million ganak commission avith discount walata 2laks wage dunnata unta padu na.