@Mr UNKNOWN වෙනම ත්රෙඩ් එකක් දාන්නත් හිතෙනවා කලින් දාපු කමෙන්ට්ස් ටික එකතු කරලා 

Debit Card එකක් නැද්ද Mastercard? අඩුම තරමේ FriMi account එකක්වත් නැද්ද? ඒකේ දෙනවා Virtual Mastercard Debit Card එකක්...මගේ CC එක visa බන් commercial ඒකටත් හම්බ උනා. ඔය ඔක්කොමත් එක්ක ගෙවන්න ගන්නත් පුලුවන්. අයේ සදුදා ට්රයි කරලා බලනවා.


