Daraz එකේ කොහොමද මෙච්චර අඩුවට බඩු දෙන්නෙ.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    @Mr UNKNOWN වෙනම ත්‍රෙඩ් එකක් දාන්නත් හිතෙනවා කලින් දාපු කමෙන්ට්ස් ටික එකතු කරලා :P

    මගේ CC එක visa බන් commercial ඒකටත් හම්බ උනා. ඔය ඔක්කොමත් එක්ක ගෙවන්න ගන්නත් පුලුවන්. අයේ සදුදා ට්‍රයි කරලා බලනවා.
    Debit Card එකක් නැද්ද Mastercard? අඩුම තරමේ FriMi account එකක්වත් නැද්ද? ඒකේ දෙනවා Virtual Mastercard Debit Card එකක්...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    meka add wenne pay karata passe da? kalin blaanna widihak nadda? 200,00 wage product ekakta add weida/
    Pay කරන්න කලින්, කාඩ් details ටික දැම්මහම පෙන්නනවා ඩිස්කවුන්ට් එක..මම Debit Card එක පාවිච්චි කරන්නේ සල්ලි වැඩිය තියන්නේ නැති බෑන්ක් එකවුන්ට් එකකින්..ඉතින් ඒ කාර්ඩ් එක add කරලා බැලුවා, ගාන අඩුවෙනවා කියලා පෙන්නනවා, ඊට පස්සේ ඒ බෑන්ක් එකවුන්ට් එකට අදාළ ගාන දාලා payment එක කරනවා..මම කලින් දාපු පෝස්ට්ස් බලන්න (මේ ත්‍රෙඩ් එකේම)

    Rs. 200,000 ට නම් Rs. 12,000.00 ක voucher එකක් ලැබෙයි..ඊයේ නම් Rs. 25,000 ක වවුචර් එකක් දුන්නද කොහෙද ලක්ශ 2 හරි 2.5 හරි Cart Total එකට.. :(
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    lap ek
    Pay කරන්න කලින්, කාඩ් details ටික දැම්මහම පෙන්නනවා ඩිස්කවුන්ට් එක..මම Debit Card එක පාවිච්චි කරන්නේ සල්ලි වැඩිය තියන්නේ නැති බෑන්ක් එකවුන්ට් එකකින්..ඉතින් ඒ කාර්ඩ් එක add කරලා බැලුවා, ගාන අඩුවෙනවා කියලා පෙන්නනවා, ඊට පස්සේ ඒ බෑන්ක් එකවුන්ට් එකට අදාළ ගාන දාලා payment එක කරනවා..මම කලින් දාපු පෝස්ට්ස් බලන්න (මේ ත්‍රෙඩ් එකේම)

    Rs. 200,000 ට නම් Rs. 12,000.00 ක voucher එකක් ලැබෙයි..ඊයේ නම් Rs. 25,000 ක වවුචර් එකක් දුන්නද කොහෙද ලක්ශ 2 හරි 2.5 හරි Cart Total එකට.. :(
    lap ekak baluwa, 30k aduwenawa total discounts. gando nogando kyala inne.. gamerstreet eken sell krnne. darazmall
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    @Mr UNKNOWN වෙනම ත්‍රෙඩ් එකක් දාන්නත් හිතෙනවා කලින් දාපු කමෙන්ට්ස් ටික එකතු කරලා :P

    Debit Card එකක් නැද්ද Mastercard? අඩුම තරමේ FriMi account එකක්වත් නැද්ද? ඒකේ දෙනවා Virtual Mastercard Debit Card එකක්...
    තිබ්බා බන් එකම account එකට visa, master දෙකම. උන්ට වැරදිල්ලා එවලා තිබ්බේ. මගේ තිබ්බ ගොන් කමට බැන්කුවටත් ලොකු එක දීලා cancel කරානේ බන්. ඒ දවස්වල සල්ලි තිබ්බ නිසා මෙහෙම හිගා කෑවේනෑනේ. කවුද හිතුවේ මේවගේ දේවල් වෙයි කියලා :lol: :lol::lol:
     
    • Like
    Reactions: chami2015

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    තිබ්බා බන් එකම account එකට visa, master දෙකම. උන්ට වැරදිල්ලා එවලා තිබ්බේ. මගේ තිබ්බ ගොන් කමට බැන්කුවටත් ලොකු එක දීලා cancel කරානේ බන්. ඒ දවස්වල සල්ලි තිබ්බ නිසා මෙහෙම හිගා කෑවේනෑනේ. කවුද හිතුවේ මේවගේ දේවල් වෙයි කියලා :lol: :lol::lol:
    Cancel කරපු එක මමත් කරා..ඒ Physical Debit Card එකනේ කැන්සල් කරන්න ඇත්තේ?

    තාම FriMi account එක ඇතිනේ? ඒකෙන් ලොග් වෙලා, Virtual Card එකේ details ටික අරගෙන ඒකෙන් payment එක කරපන්..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    @Mr UNKNOWN වෙනම ත්‍රෙඩ් එකක් දාන්නත් හිතෙනවා කලින් දාපු කමෙන්ට්ස් ටික එකතු කරලා :P

    Debit Card එකක් නැද්ද Mastercard? අඩුම තරමේ FriMi account එකක්වත් නැද්ද? ඒකේ දෙනවා Virtual Mastercard Debit Card එකක්...
    දාපම් ත්‍රෙඩ් එකක් 😍
     
    • Like
    Reactions: chami2015

    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    Daraz eke godak sellers Patta horu.. 1500 Badu boruwata price wedi karala aye discount ekak dhenawa wage pennala 1500 tama dhenawa..e witharak newe 11:11 sale eke 5000 wage baduth Rs1 adu karala loku discount ekak dunna wage Dala
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    Import karana kenage buying cost = selling price eken 25-40% aduwen
    මේක නම් අයිටම් එක මත පදනම් වෙන දෙයක් නේද? ෆෝන් වල නම් කොහොමද දන්නෙ නෑ සමහර බඩු තියෙනව නේ ලොකු ප්‍රොෆිට් මාජින් එකක් තියාගෙන ගෙන්නන
    Oka wenne mehemai bn.
    Daraz ekata godak kattiya genna ganna thamia loku discounts denne.

    Promotion kale dawasakata un million ganan hoyanawa commission walin seller lagen labena. un eken thamai ubala ta dena discount wala paduwa cover kara ganne. Aththatam ubalata discount denakota e paduwa enne daraz ekata mokada seller ta full pay karana nisa.

    Dawasata million ganak commission avith discount walata 2laks wage dunnata unta padu na.
    සෙලර්ස්ලගෙන් කමිෂන් ගන්නව කියන්නෙ උගේ බඩුවක් අපි ගනිද්දි උගෙන් ගානක් කැපෙනව කියන එකද?
    එහෙනම් ලොකු පිරිසකින් කිසිම ඩිස්කවුන්ට් එකක් නැතුව ලාබ තියල දීල තවත් පිරිසකට ෆුල් ඩිස්කවුන්ට් දීල බැලන්ස් කරන්න ඔ්න. මුං ඒක කොහොම බැලන්ස් කරනවද මංද?
    Daraz ලා එයාලගෙ ප්‍රොෆිට් මාජින් එක අඩු කරල ඩිස්කවුන්ට් දෙනව. කාඩ් ඩිස්කවුන්ට් දෙන්නෙ bank එකෙන්නෙ.
    ඒත් මේ තරම් ඩිස්කවුන්ට්? රුපියල් 6000ක් එකකින් දෙනව කියන්නෙ ඒක ගොඩක් ලොකු ගානක් නේ. ඇත්තටම මේ ෆෝන් එක ඩිස්කවුන්ට් නැතුව විකුණුවොත් සෙලර්ගෙන් ඩරාස් එකට මෙච්චර ගානක් එයිද?
    ela ela hodama deal ekak :D
    daraz eken 6000 card payment 5000 :D
    නැතුව. මම යාලුවො ටිකකටත් සෙට් කරා. මේ ෆෝන් එකම මම දන්න එකෙක් ගත්ත 57කට. මේක මම ගන්න කලින් උගෙන් ඇහුව ඔක්කොම විස්තර ටික. මේ ෆෝන් එකත් කියන විදියටම International Version එක කිසිම වෙනසක් නෑ.
    මෙහේ ලාබයි නේ.
    warranty claim karanna giyaama therei hethuwa :lol:
    Samsung Original Warranty දෙන්නෙ බං. ඔ්න තැනකින් ක්ලේම් කරන්න පුලුවන්. උංගෙ වොරන්ටි නම් සුපිරියි.
    indian version ekada dan na neda? price adu unamath podi bayak enwa :unsure: ;)
    ඔය කියන බඩු ගැන නම් දන්නෙ නෑ හැබැයි මේ ෆෝන් එක නම් ඉන්ටර්නැෂනල් වර්ෂන් එක.
    ෆෝන් වගේ දේවල්නං කොහොමද දන්නෙ නෑ.

    සමහර අයිටම් කොටුවෙ තොග කඩ වල මිලට ආසන්න මිළකට ගන්න පුලුවන්. ඕවයෙ තොග කඩ කරන අයම බඩු දානව.
    තරඟෙ වැඩි නිසා දෙන්න පුලුවන් අඩුම ප්‍රයිස් දානව ඇති.
    ෆෝන් වල නම් තොග ගානටවත් මෙහෙම ලැබෙන එකක් නෑ නේ? හිතන්නකො කඩ කාරයෙක්ට ෆෝන් එකකින් රුපියල් 11,000ක් ලාබ තියේද?
    meka add wenne pay karata passe da? kalin blaanna widihak nadda? 200,00 wage product ekakta add weida/
    නෑ. පේමන්ට් පේජ් එකට ගිහිල්ල කාඩ් එක සිලෙක්ට් කරාම ඇඩ් වෙනව.
    matath pudumai
    math 11.11 offer ekata Playstation Plus gattha 30 USD walata wag.
    original gana 59 USD
    sahena labai
    ඒක නේ
    Bank walin minissunwa Credit Card ugule hira karanawa,
    ඒක ඉතිං මොලේ ඇතුව පාවිච්චි කරන්න ඔ්න
    Daraz eke godak sellers Patta horu.. 1500 Badu boruwata price wedi karala aye discount ekak dhenawa wage pennala 1500 tama dhenawa..e witharak newe 11:11 sale eke 5000 wage baduth Rs1 adu karala loku discount ekak dunna wage Dala
    මේක නම් එහෙම එකක් නෙමෙයි බං 100%ක් ෂුවර්. මම උඩ කියල තියෙන විදියට මගේ යාලුවෙක් මේකම ගත්ත මෙහේ කඩවල් ගානකම ඇවිදල අඩුම එක බලල. 57කට කිට්ටු ගානක් උනේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සෙලර්ස්ලගෙන් කමිෂන් ගන්නව කියන්නෙ උගේ බඩුවක් අපි ගනිද්දි උගෙන් ගානක් කැපෙනව කියන එකද?
    එහෙනම් ලොකු පිරිසකින් කිසිම ඩිස්කවුන්ට් එකක් නැතුව ලාබ තියල දීල තවත් පිරිසකට ෆුල් ඩිස්කවුන්ට් දීල බැලන්ස් කරන්න ඔ්න. මුං ඒක කොහොම බැලන්ස් කරනවද මංද?

    Apeth store ekak thiyenawa. Samahara items wala eke value eken 20% commission gannawa.
    90% ma list karana item wala commission eka 10% ta wadi.

    Ex - 10,000/- product ekak daraz eke sell karanna one nam seller daraz ekata 1000/- denna one.
    Ex - 100,000/- product ekakata 10,000/- k denna one.

    Me normal 10% dala. Ithin 20% wage product ekakin 2X labenawa.

    Ithin ubalata discount dena eka maha loku deyak newei unta. Simple deyak.
    Dawasata million ganak commission labenakota oka maha loku deyak newei.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Sold by
    Daraz
    menna me yatathe thiyena products tika ekapaa hoya ganna baha ne . meyaalama wikunana items nam godak aduyi.
    oven ekak ganna try kara promotion bayata gaththe naha parana ekak ewayi kiyala :rofl: :rofl:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    මටත් ඊයේ ලොකු ඩිස්කවුන්ට් එකක් සෙට් වුනා..

    Innovex 7kg Fully Automatic - IFA70S

    Rs. 61,500 (Damro Price) + Transport
    Rs. 44,500 (Nelsons Price) + Transport
    Rs. 43,312 (Daraz Price) + FREE Transport (for orders above Rs. 5,000.00)

    Innovex 180 Liter Refrigerator - DDR195

    Rs. 65,900 (Damro Price) + Transport
    Rs. 47,500 (Nelsons Price) + Transport
    Rs. 47,979 (Daraz Price) + FREE Transport (for orders above Rs. 5,000.00)

    මම Washing Machine එකයි Refrigerator එකයි දෙකම ගත්ත නිසා,

    Rs. 43,312 + Rs. 47,979 = Rs. 91,291

    Rs. 80,000 ට වැඩි ඕර්ඩර්ස් වලට Rs. 8,000 ක ඩිස්ක්වුන්ට් එකක් දෙනවා.. -> Rs. 91,291 - Rs. 8000 = Rs. 83,291

    MasterCard (මගේ නම් Debit Card එකක්) වලට 12% discount එකක් දෙනවා අන්තිමටම -> Rs. 83,291 * 0.88 = Rs. 73,296.08

    Rs. 20,000 ක විතර discount එකක් ලැබුනා (transport වියදමත් එක්කම)..

    View attachment 150987

    ගන්න අය ඉන්නවා නම් තාමත් ගන්න පුලුවන්..මතක ඇතුව Daraz එකෙන්ම විකුණන ලින්ක් එකෙන් ගන්න..

    "Sold by Daraz" කියලා තියෙනව....DarazMall එකේම වෙන වෙන සෙලර්ස්ලා දාලා තියෙනවා එකම අයිටම් එක, ඒව ගණන් වැඩි වගේ..ඊට වඩා Daraz එකෙන්ම දෙන එක more credible..

    View attachment 150990
    Oya fridge eka https://www.daraz.lk/products/innov...ll&laz_token=4d5d13ed193b2197f4f71e3eb3c73f66 meken gaththa nam thava adu wenava. Balapan ekata Rs. 46,798 set wenne. Meke display price eka 51798i. Mama wishlist daala thibilath miss vunaa, un pennanne 51+ hinda. Dmall oya fridge eka keepa denekgen wishlist daala anthimata aduwen pennana Sold By Daraz eken damme. Passe dakke, muge okkotoma wadiya adui kiyala.
    Screenshot_20211114-060959_Daraz.jpg

    වොෂින් මැෂින් එකේ තියෙන්නෙ 12% discount for select bank cards කියලනෙහ්? ක්‍රෙඩිට් කාඩ් වලට විතරද? ඩෙබිට් කාඩ් වලටත් ඒ ඩිස්කවුන්ට් එක තියනවද? මොන බෑන්ක් වල කාඩ් වලටද ඒ ඩිස්කවුන්ට් එක තියෙන්නෙ ඒ විස්තර මුකුත් ඒකෙ දාල නෑනෙ

    12% discount එක ක්‍රෙඩිට් කාඩ් වලට විතරද බං?
    ------ Post added on Nov 13, 2021 at 7:44 PM
    12% denne any Mastercard (Credit/debit/corporate etc.).
    Visa and Amex walata denne 10% (credit cards). SDB bank eke cards walatath denava 10%.
    Me bank discount, agent gen ganna Samsung mobile phones walata hamba wenne na me paara Daraz T&C anuwa.
    12% discount eka hema season ekema mechchara kal dunna Mastercard walata Daraz eke (discount applies to only one transaction) . Oka hindama mama Mastercard CC gaththa.
    ------ Post added on Nov 14, 2021 at 6:22 AM

    මගේ CC එක visa බන් commercial ඒකටත් හම්බ උනා. ඔය ඔක්කොමත් එක්ක ගෙවන්න ගන්නත් පුලුවන්. අයේ සදුදා ට්‍රයි කරලා බලනවා.
    E denne 10% ban. 12% denne Mastercard walata vitharai.
    ------ Post added on Nov 14, 2021 at 6:26 AM

    Kohomada meka? 😉
    Screenshot_20211114-063441_Daraz.jpg

    ------ Post added on Nov 14, 2021 at 6:35 AM
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Oya fridge eka https://www.daraz.lk/products/innov...ll&laz_token=4d5d13ed193b2197f4f71e3eb3c73f66 meken gaththa nam thava adu wenava. Balapan ekata Rs. 46,798 set wenne. Meke display price eka 51798i. Mama wishlist daala thibilath miss vunaa, un pennanne 51+ hinda. Dmall oya fridge eka keepa denekgen wishlist daala anthimata aduwen pennana Sold By Daraz eken damme. Passe dakke, muge okkotoma wadiya adui kiyala.
    View attachment 151028

    12% denne any Mastercard (Credit/debit/corporate etc.).
    Visa and Amex walata denne 10% (credit cards). SDB bank eke cards walatath denava 10%.
    Me bank discount, agent gen ganna Samsung mobile phones walata hamba wenne na me paara Daraz T&C anuwa.
    12% discount eka hema season ekema mechchara kal dunna Mastercard walata Daraz eke (discount applies to only one transaction) . Oka hindama mama Mastercard CC gaththa.
    ------ Post added on Nov 14, 2021 at 6:22 AM

    E denne 10% ban. 12% denne Mastercard walata vitharai.
    ------ Post added on Nov 14, 2021 at 6:26 AM
    කොහොමද බන් Rs. 46,798 ක් හැදෙන්නේ? මේ වෙලාවේ නම් පෙන්නන්නේ Rs. 51,798 🤔

    උඹ කලින් බලපු වෙලාවෙ Rs. 46,798 ක් පෙන්නුවද දන්නේ නැහැ... :D මම ගත්ත Refrigerator එකේ ලින්ක් එකෙත් දැන් පෙන්නන්නේ Rs. 48,500 කියලා..මම ගද්දී පෙන්නුවේ ඊට වඩා අඩු ගාණක් නේ (Rs. 47,979)