මචන් මේකට මොකද්ද කරන්න ඕනේ?
මම 500Rs ක විතර කෝල් අරන් ඇති උන්ට. පැය 24ක් ඇතුලත දානවා කියල කියන්නේ එත් නෑ.
මම 500Rs ක විතර කෝල් අරන් ඇති උන්ට. පැය 24ක් ඇතුලත දානවා කියල කියන්නේ එත් නෑ.
cod dana ewaye refund enne nane bro. card paymentCOD dapu ekak da?
aei item eka awulda ?

nana cardCard ekata Automatically watenwane bn. Uba cash walinda payment eka kale
banna yako sahenna unta ganak naCall karala banapan
mokadda oya daraz point seen eka?පොඩි පොඩි ගනන් නම් පොයින්ට් වලින් ගත්තාම ඉක්මනට එනවා. ලොකු ගනන් කාඩ් එකට ගන්නකොට නං සතියක් දෙකක් යනව
කොහොමද බන් රිටන් අයිටම් පාර්සල් කරන්නේ. උන් අපිට බඩුව එවපු පාර්සලේම දාලා දෙන්නදmatath lagadi weradi iteam akak awwa mn return kala.return item ganna akek gedaratama anawa u awe dawas 5kin uta dunna mokakda mnda traking akak alawala ita dawas 3kin refund awa
Purchasing waladi points hamba wenne na ban. Purchasing waladi hamba wenen Gems.mokadda oya daraz point seen eka?
mama ona tharam badu aran athi 1 point ekak wath hambela naha.. oke eka eka game gahuwama witharada points hambenne..