DARAZ refund SCAM | වැඩකරන දින 30 පැන්නා ඒත් refund නෑ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    mokadda oya daraz point seen eka?
    mama ona tharam badu aran athi 1 point ekak wath hambela naha.. oke eka eka game gahuwama witharada points hambenne..
    සල්ලි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්. ඒවා සල්ලි දීල ගන්න ඕනෙ. නැත්තං refund ගන්න ඒවා පොයින්ට් කරල තියාගත්තම පස්සෙ ආපහු වියදම් කරන්න පුලුවන්.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    සල්ලි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්. ඒවා සල්ලි දීල ගන්න ඕනෙ. නැත්තං refund ගන්න ඒවා පොයින්ට් කරල තියාගත්තම පස්සෙ ආපහු වියදම් කරන්න පුලුවන්.
    machan eka patta RISK. hithanna oya lakshayaka points gatta kiyala, eken baduwak gannawa, points 100000 refund wenawa. oya aniwa 1lak ka badu gannama one. patta risk!!!
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    machan eka patta RISK. hithanna oya lakshayaka points gatta kiyala, eken baduwak gannawa, points 100000 refund wenawa. oya aniwa 1lak ka badu gannama one. patta risk!!!
    ඒක ඇත්ත බන්. ඒ උනාට හිතන්න මම 10000ක රිෆන්ඩ් එකක් ගන්නවා. මම දිගටම බඩු ගන්නවනම් ඒක පොයින්ට් විදියට තියාගන්න එක ලේසියි. කවදා හරි බඩු ගන්නකොට අර පොයින්ට් ටික වියදම් කරන්න පුලුවන්. මදි උනොත් බඩුවෙ ගානට විතරක් පොයින්ට් අරගෙන පොයින්ට් 0 වෙනකල් වියදම් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Cenon

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    කොහොමද බන් රිටන් අයිටම් පාර්සල් කරන්නේ. උන් අපිට බඩුව එවපු පාර්සලේම දාලා දෙන්නද
    ow bn mn akema dunna alawala.aliyen tracking code aka koleka liyala elewwa ganna aka awama bill akak illa ganin aniwa
     
    • Like
    Reactions: windows_ubuntu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මචන් මේකට මොකද්ද කරන්න ඕනේ?

    මම 500Rs ක විතර කෝල් අරන් ඇති උන්ට. පැය 24ක් ඇතුලත දානවා කියල කියන්නේ එත් නෑ.
    මමනම් බඩු කිහිපයකට අරගෙන තියෙනවා මටනම් ඔහොම වෙලාම නෑ
     
    • Like
    Reactions: Cenon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Ow math item 100kata eha aran tynwa. Lagadi idan thama seller cancel karanne. Refund ennema na 😥
    ගිය සතියේ එකක් නම් මට ආවා , ඔකේ Digitel Product නම් ගන්න එපා පට්ට හොරු ඉන්නවා ගිය සතියේ මට වැඩක් උණා Digitel Product වලින් මම Envato Account එකක් ගත්තා. Daraz එකේ ගහලා ම තියෙනවා Refund දෙන්නේ නෑ කියලා Digitel Product වලට කොහොම හරි මම ගත්ත Account එකට විකුනලා තිබ්බේ 7days Trial එකක් තීම් 3 ගත්තේ Account එක Suspend කළා Seller ඌට කිව්වට Reply දෙන්නේ නැතුව හිටියා මම එකේ Chat එකට කිව්වා , ඊට පස්සේ එකේ Refund දෙන්න Bank Number එකක් ඉල්ලලා එවලා තිබ්බා Daraz එකෙන් E-mail එකක්
     
    • Like
    Reactions: Cenon