dawas 30k panna working daysNormall week ekak wage yanawa refund enna.
Maha charter
Matanam daraz pakko epa wela inne
Okunge delivery karana ewungeth loku scene.
dawas 30k panna working daysNormall week ekak wage yanawa refund enna.
Maha charter
Matanam daraz pakko epa wela inne
Okunge delivery karana ewungeth loku scene.
සල්ලි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්. ඒවා සල්ලි දීල ගන්න ඕනෙ. නැත්තං refund ගන්න ඒවා පොයින්ට් කරල තියාගත්තම පස්සෙ ආපහු වියදම් කරන්න පුලුවන්.mokadda oya daraz point seen eka?
mama ona tharam badu aran athi 1 point ekak wath hambela naha.. oke eka eka game gahuwama witharada points hambenne..
machan eka patta RISK. hithanna oya lakshayaka points gatta kiyala, eken baduwak gannawa, points 100000 refund wenawa. oya aniwa 1lak ka badu gannama one. patta risk!!!සල්ලි වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්. ඒවා සල්ලි දීල ගන්න ඕනෙ. නැත්තං refund ගන්න ඒවා පොයින්ට් කරල තියාගත්තම පස්සෙ ආපහු වියදම් කරන්න පුලුවන්.
ඒක ඇත්ත බන්. ඒ උනාට හිතන්න මම 10000ක රිෆන්ඩ් එකක් ගන්නවා. මම දිගටම බඩු ගන්නවනම් ඒක පොයින්ට් විදියට තියාගන්න එක ලේසියි. කවදා හරි බඩු ගන්නකොට අර පොයින්ට් ටික වියදම් කරන්න පුලුවන්. මදි උනොත් බඩුවෙ ගානට විතරක් පොයින්ට් අරගෙන පොයින්ට් 0 වෙනකල් වියදම් කරන්න පුලුවන්machan eka patta RISK. hithanna oya lakshayaka points gatta kiyala, eken baduwak gannawa, points 100000 refund wenawa. oya aniwa 1lak ka badu gannama one. patta risk!!!
ow bn mn akema dunna alawala.aliyen tracking code aka koleka liyala elewwa ganna aka awama bill akak illa ganin aniwaකොහොමද බන් රිටන් අයිටම් පාර්සල් කරන්නේ. උන් අපිට බඩුව එවපු පාර්සලේම දාලා දෙන්නද
Elakiriow bn mn akema dunna alawala.aliyen tracking code aka koleka liyala elewwa ganna aka awama bill akak illa ganin aniwa
මමනම් බඩු කිහිපයකට අරගෙන තියෙනවා මටනම් ඔහොම වෙලාම නෑමචන් මේකට මොකද්ද කරන්න ඕනේ?
මම 500Rs ක විතර කෝල් අරන් ඇති උන්ට. පැය 24ක් ඇතුලත දානවා කියල කියන්නේ එත් නෑ.
Ow math item 100kata eha aran tynwa. Lagadi idan thama seller cancel karanne. Refund ennema naමමනම් බඩු කිහිපයකට අරගෙන තියෙනවා මටනම් ඔහොම වෙලාම නෑ
ගිය සතියේ එකක් නම් මට ආවා , ඔකේ Digitel Product නම් ගන්න එපා පට්ට හොරු ඉන්නවා ගිය සතියේ මට වැඩක් උණා Digitel Product වලින් මම Envato Account එකක් ගත්තා. Daraz එකේ ගහලා ම තියෙනවා Refund දෙන්නේ නෑ කියලා Digitel Product වලට කොහොම හරි මම ගත්ත Account එකට විකුනලා තිබ්බේ 7days Trial එකක් තීම් 3 ගත්තේ Account එක Suspend කළා Seller ඌට කිව්වට Reply දෙන්නේ නැතුව හිටියා මම එකේ Chat එකට කිව්වා , ඊට පස්සේ එකේ Refund දෙන්න Bank Number එකක් ඉල්ලලා එවලා තිබ්බා Daraz එකෙන් E-mail එකක්Ow math item 100kata eha aran tynwa. Lagadi idan thama seller cancel karanne. Refund ennema na![]()