Daraz ඒකෙන් භාන්ඩ විකුණන කවුරුහරි ඉන්නවද ? විස්තර ටිකක් දැනගන්න.මම අලුතින් පටන් ගන්න යන්නෙ දන්න කෙනෙක් ඉන්නවනම් උදවුවක් දෙනවද ?