මචංලා ලොකු උදව්වක් ඕනේ. CS වල Mathematics for Computing module එකේ උගන්නන theories self study කරන්න පුළුවන් video courses ටිකක් recommend කරන්න පුළුවන්ද? මං බැලුවේ lectures වලට යන්න කලින් ඒ ටික තනියෙන්ම බලාගෙන යන්න. දැනට තිබ්බ topics ටික කිව්වොත් Atomic / Compound Propositions , Logical Operators , Implication , Truth Tables , Algorithms , Set Theory , Relations , Functions , Graphs , Trees , Proofs , Tableaux Technique වගේ දේවල් ටිකක් තමා තිබුනේ. මං පොඩ්ඩක් search කරලා බලද්දී මේ theories ගොඩක් අයිති වෙන්නේ Discrete Mathematics කියලා Subject එකකට. ඒ හින්දා මං Udemy එකේ තියෙන Discrete Mathematics course එකක් අරන් බැලුවා.
https://www.udemy.com/course/discrete-math/
මේකෙ මේ topics ගොඩක් cover වෙලා තියෙනවා. ඒත් ඒකෙත් ඒ ඔක්කොම topics ටික cover වෙන්නේ නැද්ද කොහෙද. ඒ හින්දා මට තියෙන ප්රශ්නේ CS වල Maths part එකේ උගන්නන "හැම theory එකක්ම" අඩංගු වෙන "තනි" Mathematics for Computer Science video course එකක් තියෙනවද? මොකද ඊලග අවුරුදු වලට යද්දි Discrete Mathematics වලට අමතරව වෙනත් Maths subjects පවා උගන්නන්න පටන්ගන්නවා. ඒ හින්දා මට CS වලට අදාලව Maths part එක self study කරන්න "පටන්ගන්න ඕනේ විදිහ" ගැන guidance එකක් දෙන්න පුලුවන්ද? තව CS වල ඉස්සරහට එන්න තියෙන Maths Subjects මොනවද සහ එව්වට prepare වෙන්න පටන්ගන්න ඕනේ කොහොමද කියලත් guide එකක් දෙන්න පුළුවන් නම් ලොකුම ලොකු උදව්වක්.
Thank you.

Offce එකේ අයියලා එහෙම ගොඩක් supportive. තාම ඉගෙනගන්න නිසා වැඩිය pressure කරන්නෙත් නෑ. කොහොමහරි job එකයි degree එකයි දෙකම ගානට balance කරගෙන යන්න ඕනේ. 