Delete කරන්න කලින් බලපල්ලා SL VLOG

Sen-lu

Well-known member
  • ටිපර් කෙසේ වෙතත් කෙල්ල නමි බය වෙලා
    අර ඇන්ඩෘ ටේඩ් කාරයා කියන එකක් නම් හරි ආගම රකින සීන් එකේ ඉන්නව නම් ඕව ටොලරේට් කරල බෑ තම්බි වගේ ටිපර්වෙන්න ඕන. නැත්නම් ඔය අනවශ්‍ය විහිළු දුරදිග ගෙනියනව.

    ඉන්න ටිකේ ඉතින් ඕවට දගලන එකනම් මෝඩ වැඩක්. අනික දේසපාලන මලපෙරේතයෝ හිතලම අටවන උගුල් වලට වැටෙන්න ඕන නෑනෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කිසිම ආගමකට ගරහන්නේ අපහාස කරන්නේ නෑතිව හිටියාම ඉවරයි.. ආගම කියන්නේ හාමුදුරුවොවත්, පූජකයොවත් ලෙබ්බෙලවත් නෙමේ.. මොකටද මිනිස්සු ආගම් වලට ගරහන්නේ අපහාස කරන්නේ ? වෑඩක් නෑනේ
    ඔව්, අපහස කරගන්න ටික ජනතාවම කරගන්නවනේ, මිනිස්සු දේවල් විහිලුවකට ගන්නෙ මිනිස්සු ඒවා හරියට පිලිපදින්නෙ නැති නිසා. ලංකාවේ තියෙන්නේ සෝභන ආගම ඇදහිල්ලක් ලංකාව ඇත්තටම පේගන් රටක් . යක්සයෝ එක්ක තමා ගනුදෙනුව යක්ස වැඩ කරන්නෙ . මේ රට ආගමානුකූලව දිව්වනම් අද සෑහෙන්න දියුනු වෙනවා රෝම අධිරාජ්‍ය ක්‍රිස්තියානි ආගම පාලනයට මුසු කරා වගේ. අපේ වෙන්නේ ආගම ගන්නේ වාසි ඒවට හොද දේට ආගම ධර්මය නෑ , ගත්තත් ශෝ ඔෆ් එකට ගන්නේ .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    කරපු ජෝක් එකේ අවුලක් නෑ ඒකි මරියයි ජෙසුවයි අල්ලලා කන්‍යාවෙක් ට ළමයෙක් ආවෙ කොහොමද ගැන ජෝක් එකක් කරා නම්.
    දැන් මේක එහෙම එකක් නෙවේ නෙ. එතකොට ඕක බැලන්ස්. එහෙන් ගහන කොට ට්‍රිගර් වෙන බෞද්ධයෙක් මේ පැත්තෙන් attack කරන්න ගන්නව. ඊට පස්සෙ ආගම් අතර වලියක් දැන්. බෙදිලා. දේශපාලුවට ලේසී එතකොට.

    අතිශයෝක්තියෙන් භක්තිය ඇති කරන්න ලියපු දේවල් තියනව තමයි. ඒව කියනකොට බොරුවට ට්‍රිගර් වෙන්න ඕන නෑ මොකද ඕවගෙන් බෞද්ධ දර්ශනයට අපහාස කරන්න බෑ නෙ. මුන්ව නිකංම cancel වෙලා යනව. බොරුවට දගලන්න දෙයක් නෑ.
    ඒ හින්දාම තමා ඒවා ගෑන ජෝක් නොකර අත ඈරලා දාන්න ඕනේ. මිනිස්සු සන්වේදී වෙන දේවල් වලින් තමා ගිණි ඈවිලෙන්නේ. කිසිම වෑඩක් නෑති ගොබ්බ ජෝක් එකක් නේ කලේ. මොකටද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඔව්, අපහස කරගන්න ටික ජනතාවම කරගන්නවනේ, මිනිස්සු දේවල් විහිලුවකට ගන්නෙ මිනිස්සු ඒවා හරියට පිලිපදින්නෙ නැති නිසා. ලංකාවේ තියෙන්නේ සෝභන ආගම ඇදහිල්ලක් ලංකාව ඇත්තටම පේගන් රටක් . යක්සයෝ එක්ක තමා ගනුදෙනුව යක්ස වැඩ කරන්නෙ . මේ රට ආගමානුකූලව දිව්වනම් අද සෑහෙන්න දියුනු වෙනවා රෝම අධිරාජ්‍ය ක්‍රිස්තියානි ආගම පාලනයට මුසු කරා වගේ. අපේ වෙන්නේ ආගම ගන්නේ වාසි ඒවට හොද දේට ආගම ධර්මය නෑ , ගත්තත් ශෝ ඔෆ් එකට ගන්නේ .
    ඈත්ත. ඒ හින්දාම තමා මුන් වගේ එවුන් ඒ වගේ ඒවා ඈදලා ගන්න හොද නෑත්තේ. දෑන් බලපන් මුන්ගේ චෑනල් වලින් මොන තරම් වෑදගත් සාකච්ජා ගියාද ? දෑන් ඒවා එකක්වත් වෑඩක් නෑ මිනිස්සු හිත් රිදෙව්වාම.. මොකටද බුදු හාමුදුරුවන්ගේ කාලේ ඒවාඅ ජෝක් වලට ඈදලා ගන්නේ? කිසිම වෑඩක් නෑති දෙයක් කරලා නිකන් ගින්නක් ඈවිලෙව්වා
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ඔව්, අපහස කරගන්න ටික ජනතාවම කරගන්නවනේ, මිනිස්සු දේවල් විහිලුවකට ගන්නෙ මිනිස්සු ඒවා හරියට පිලිපදින්නෙ නැති නිසා. ලංකාවේ තියෙන්නේ සෝභන ආගම ඇදහිල්ලක් ලංකාව ඇත්තටම පේගන් රටක් . යක්සයෝ එක්ක තමා ගනුදෙනුව යක්ස වැඩ කරන්නෙ . මේ රට ආගමානුකූලව දිව්වනම් අද සෑහෙන්න දියුනු වෙනවා රෝම අධිරාජ්‍ය ක්‍රිස්තියානි ආගම පාලනයට මුසු කරා වගේ. අපේ වෙන්නේ ආගම ගන්නේ වාසි ඒවට හොද දේට ආගම ධර්මය නෑ , ගත්තත් ශෝ ඔෆ් එකට ගන්නේ .
    Dude, You know that Rome collapsed soon after they embraced Christianity as their state religion, right??
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ආටිකල් එක ලියල තියෙන්නේ කවුද කියල බැලුව. 🤣
    මේ අපේ ඉෂාන් ජයසූරිය නොහොත් ඉරේෂාන් සිරිවර්ධන - බයි කැම්පේන් විරුවෝ අංක 01

    279121263-124594203519861-3425152004219181359-n-1.jpg

    image.png

    image.png

    image.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒ හින්දාම තමා ඒවා ගෑන ජෝක් නොකර අත ඈරලා දාන්න ඕනේ. මිනිස්සු සන්වේදී වෙන දේවල් වලින් තමා ගිණි ඈවිලෙන්නේ. කිසිම වෑඩක් නෑති ගොබ්බ ජෝක් එකක් නේ කලේ. මොකටද

    george carlin කියන්නෙ ඔය හසා කියන එකාගෙ god. ඌ තමයි මේ බාල්දිය දාල බැලුවෙ චීත්තයක් ඉස්සරහට දාල කොහොමද react කරන්නෙ කියල. ඌටත් පුළුවන් ද කියල ලංකාව ඇතුලෙ george carlin වගේ වෙන්න. ලංකාවෙ ඕව කරන්න හම්බෙන්නෙ නෑ කොහොමත්. මිනිස්සු එච්චර open minded නෑ. ආගම් සේරම එකට දාල ජෝක් කරන එක වෙනයි. වෙන ආගමක එකෙක් ඇවිත් තව ආගමකට විතරක් ටාගට් කරල ගහන එක වෙනයි. එතන තියෙන්නෙ අපහාස කරන චේතනාව විතරයි.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    george carlin කියන්නෙ ඔය හසා කියන එකාගෙ god. ඌ තමයි මේ බාල්දිය දාල බැලුවෙ චීත්තයක් ඉස්සරහට දාල කොහොමද react කරන්නෙ කියල. ඌටත් පුළුවන් ද කියල ලංකාව ඇතුලෙ george carlin වගේ වෙන්න. ලංකාවෙ ඕව කරන්න හම්බෙන්නෙ නෑ කොහොමත්. මිනිස්සු එච්චර open minded නෑ. ආගම් සේරම එකට දාල ජෝක් කරන එක වෙනයි. වෙන ආගමක එකෙක් ඇවිත් තව ආගමකට විතරක් ටාගට් කරල ගහන එක වෙනයි. එතන තියෙන්නෙ අපහාස කරන චේතනාව විතරයි.
    Gorge Carlin ගෙ joke වල punch line එක හැම වෙලේම fundamentalist Christianity නැතුව Christianity per se නෙමෙයි.
    ඌ වගේ වෙනව නම් බෞද්ධ අන්තගාමී කෑලි වලට ජෝක් කරන්න ඕන. එහෙම කලා නම් ලංකාවෙ ඔඩියන්ස් එකේ හැමෝටම ඒ ජෝක් හරියයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ඉතින් කවුද එහෙනම් ඔවාට තර්ක කරන්න පටන්ගන්නේ. හොදට බැලුවොත් ඒයාලගේම කට්ටියක් තමා. :lol: :lol:
    මන් දැන් මේකේ මුල ඉදන් අගටම ඇහුවා මටනම් මේකේ කිසිම අවුලක් නැ. කාලින දර්ම දේශනාවක් වගේ තමා.
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ආ ඔය එන්නෙ ටික ටික රට ජාතිය ආගම බේරගන්න...

    කරපු ජෝක් එකේ අවුලක් නෑ ඒකි මරියයි ජෙසුවයි අල්ලලා කන්‍යාවෙක් ට ළමයෙක් ආවෙ කොහොමද ගැන ජෝක් එකක් කරා නම්.
    එතකොට ඕක බැලන්ස්. අපහාස වෙනයි උපහාස වෙනයි. දැන් මේක එහෙම එකක් නෙවේ නෙ. තනිකර හේට් ස්පීච් වගේ තමයි. එහෙන් ගහන කොට ට්‍රිගර් වෙන බෞද්ධයෙක් මේ පැත්තෙන් attack කරන්න ගන්නව. ඊට පස්සෙ ආගම් අතර වලියක් දැන්. බෙදිලා. දේශපාලුවට ලේසී එතකොට.

    අතිශයෝක්තියෙන් භක්තිය ඇති කරන්න ලියපු දේවල් තියනව තමයි. ඒව කියනකොට බොරුවට ට්‍රිගර් වෙන්න ඕන නෑ මොකද ඕවගෙන් බෞද්ධ දර්ශනයට අපහාස කරන්න බෑ නෙ. මුන්ව නිකංම cancel වෙලා යනව. බොරුවට දගලන්න දෙයක් නෑ.

    මුන් බුද්ද දර්ශනයට ගහන්නෙ නෑ බං බුද්දාගමේ තියෙන ගොංකං පෙන්නල තමා ආතල් ගන්නේ.. අනික් එක බුද්දාගමට විතරක් නෙමේ අනික් ආගම් වලටත් ජෝක් කරනවා.. ඕනෙම ආගමක ගොන් කං අල්ලල ආතල් ගන්නවා..
     
    • Like
    Reactions: NRTG and kasun_kbp