atta.sl vlog discussions nam mama balanawa. godak hoda ewa thiyenawa wena adahas, mathawada danaganna.
But unge standup comedy scene nam super cringe, mama balanne na, unge comics lage jokes cringe, lame. melo rahak na. ewa ignore karanawa.
atta.sl vlog discussions nam mama balanawa. godak hoda ewa thiyenawa wena adahas, mathawada danaganna.
But unge standup comedy scene nam super cringe, mama balanne na, unge comics lage jokes cringe, lame. melo rahak na. ewa ignore karanawa.
අර ඇන්ඩෘ ටේඩ් කාරයා කියන එකක් නම් හරි ආගම රකින සීන් එකේ ඉන්නව නම් ඕව ටොලරේට් කරල බෑ තම්බි වගේ ටිපර්වෙන්න ඕන. නැත්නම් ඔය අනවශ්‍ය විහිළු දුරදිග ගෙනියනව.ටිපර් කෙසේ වෙතත් කෙල්ල නමි බය වෙලා
ඔව්, අපහස කරගන්න ටික ජනතාවම කරගන්නවනේ, මිනිස්සු දේවල් විහිලුවකට ගන්නෙ මිනිස්සු ඒවා හරියට පිලිපදින්නෙ නැති නිසා. ලංකාවේ තියෙන්නේ සෝභන ආගම ඇදහිල්ලක් ලංකාව ඇත්තටම පේගන් රටක් . යක්සයෝ එක්ක තමා ගනුදෙනුව යක්ස වැඩ කරන්නෙ . මේ රට ආගමානුකූලව දිව්වනම් අද සෑහෙන්න දියුනු වෙනවා රෝම අධිරාජ්‍ය ක්‍රිස්තියානි ආගම පාලනයට මුසු කරා වගේ. අපේ වෙන්නේ ආගම ගන්නේ වාසි ඒවට හොද දේට ආගම ධර්මය නෑ , ගත්තත් ශෝ ඔෆ් එකට ගන්නේ .කිසිම ආගමකට ගරහන්නේ අපහාස කරන්නේ නෑතිව හිටියාම ඉවරයි.. ආගම කියන්නේ හාමුදුරුවොවත්, පූජකයොවත් ලෙබ්බෙලවත් නෙමේ.. මොකටද මිනිස්සු ආගම් වලට ගරහන්නේ අපහාස කරන්නේ ? වෑඩක් නෑනේ
ඒ හින්දාම තමා ඒවා ගෑන ජෝක් නොකර අත ඈරලා දාන්න ඕනේ. මිනිස්සු සන්වේදී වෙන දේවල් වලින් තමා ගිණි ඈවිලෙන්නේ. කිසිම වෑඩක් නෑති ගොබ්බ ජෝක් එකක් නේ කලේ. මොකටදකරපු ජෝක් එකේ අවුලක් නෑ ඒකි මරියයි ජෙසුවයි අල්ලලා කන්‍යාවෙක් ට ළමයෙක් ආවෙ කොහොමද ගැන ජෝක් එකක් කරා නම්.
දැන් මේක එහෙම එකක් නෙවේ නෙ. එතකොට ඕක බැලන්ස්. එහෙන් ගහන කොට ට්‍රිගර් වෙන බෞද්ධයෙක් මේ පැත්තෙන් attack කරන්න ගන්නව. ඊට පස්සෙ ආගම් අතර වලියක් දැන්. බෙදිලා. දේශපාලුවට ලේසී එතකොට.
අතිශයෝක්තියෙන් භක්තිය ඇති කරන්න ලියපු දේවල් තියනව තමයි. ඒව කියනකොට බොරුවට ට්‍රිගර් වෙන්න ඕන නෑ මොකද ඕවගෙන් බෞද්ධ දර්ශනයට අපහාස කරන්න බෑ නෙ. මුන්ව නිකංම cancel වෙලා යනව. බොරුවට දගලන්න දෙයක් නෑ.
ඈත්ත. ඒ හින්දාම තමා මුන් වගේ එවුන් ඒ වගේ ඒවා ඈදලා ගන්න හොද නෑත්තේ. දෑන් බලපන් මුන්ගේ චෑනල් වලින් මොන තරම් වෑදගත් සාකච්ජා ගියාද ? දෑන් ඒවා එකක්වත් වෑඩක් නෑ මිනිස්සු හිත් රිදෙව්වාම.. මොකටද බුදු හාමුදුරුවන්ගේ කාලේ ඒවාඅ ජෝක් වලට ඈදලා ගන්නේ? කිසිම වෑඩක් නෑති දෙයක් කරලා නිකන් ගින්නක් ඈවිලෙව්වාඔව්, අපහස කරගන්න ටික ජනතාවම කරගන්නවනේ, මිනිස්සු දේවල් විහිලුවකට ගන්නෙ මිනිස්සු ඒවා හරියට පිලිපදින්නෙ නැති නිසා. ලංකාවේ තියෙන්නේ සෝභන ආගම ඇදහිල්ලක් ලංකාව ඇත්තටම පේගන් රටක් . යක්සයෝ එක්ක තමා ගනුදෙනුව යක්ස වැඩ කරන්නෙ . මේ රට ආගමානුකූලව දිව්වනම් අද සෑහෙන්න දියුනු වෙනවා රෝම අධිරාජ්‍ය ක්‍රිස්තියානි ආගම පාලනයට මුසු කරා වගේ. අපේ වෙන්නේ ආගම ගන්නේ වාසි ඒවට හොද දේට ආගම ධර්මය නෑ , ගත්තත් ශෝ ඔෆ් එකට ගන්නේ .
Dude, You know that Rome collapsed soon after they embraced Christianity as their state religion, right??ඔව්, අපහස කරගන්න ටික ජනතාවම කරගන්නවනේ, මිනිස්සු දේවල් විහිලුවකට ගන්නෙ මිනිස්සු ඒවා හරියට පිලිපදින්නෙ නැති නිසා. ලංකාවේ තියෙන්නේ සෝභන ආගම ඇදහිල්ලක් ලංකාව ඇත්තටම පේගන් රටක් . යක්සයෝ එක්ක තමා ගනුදෙනුව යක්ස වැඩ කරන්නෙ . මේ රට ආගමානුකූලව දිව්වනම් අද සෑහෙන්න දියුනු වෙනවා රෝම අධිරාජ්‍ය ක්‍රිස්තියානි ආගම පාලනයට මුසු කරා වගේ. අපේ වෙන්නේ ආගම ගන්නේ වාසි ඒවට හොද දේට ආගම ධර්මය නෑ , ගත්තත් ශෝ ඔෆ් එකට ගන්නේ .
ඒ හින්දාම තමා ඒවා ගෑන ජෝක් නොකර අත ඈරලා දාන්න ඕනේ. මිනිස්සු සන්වේදී වෙන දේවල් වලින් තමා ගිණි ඈවිලෙන්නේ. කිසිම වෑඩක් නෑති ගොබ්බ ජෝක් එකක් නේ කලේ. මොකටද

Gorge Carlin ගෙ joke වල punch line එක හැම වෙලේම fundamentalist Christianity නැතුව Christianity per se නෙමෙයි.george carlin කියන්නෙ ඔය හසා කියන එකාගෙ god. ඌ තමයි මේ බාල්දිය දාල බැලුවෙ චීත්තයක් ඉස්සරහට දාල කොහොමද react කරන්නෙ කියල. ඌටත් පුළුවන් ද කියල ලංකාව ඇතුලෙ george carlin වගේ වෙන්න. ලංකාවෙ ඕව කරන්න හම්බෙන්නෙ නෑ කොහොමත්. මිනිස්සු එච්චර open minded නෑ. ආගම් සේරම එකට දාල ජෝක් කරන එක වෙනයි. වෙන ආගමක එකෙක් ඇවිත් තව ආගමකට විතරක් ටාගට් කරල ගහන එක වෙනයි. එතන තියෙන්නෙ අපහාස කරන චේතනාව විතරයි.
ඔඊ ඔඊආටිකල් එක ලියල තියෙන්නේ කවුද කියල බැලුව.
මේ අපේ ඉෂාන් ජයසූරිය නොහොත් ඉරේෂාන් සිරිවර්ධන - බයි කැම්පේන් විරුවෝ අංක 01
![]()
![]()
![]()
![]()

කරපු ජෝක් එකේ අවුලක් නෑ ඒකි මරියයි ජෙසුවයි අල්ලලා කන්‍යාවෙක් ට ළමයෙක් ආවෙ කොහොමද ගැන ජෝක් එකක් කරා නම්.
එතකොට ඕක බැලන්ස්. අපහාස වෙනයි උපහාස වෙනයි. දැන් මේක එහෙම එකක් නෙවේ නෙ. තනිකර හේට් ස්පීච් වගේ තමයි. එහෙන් ගහන කොට ට්‍රිගර් වෙන බෞද්ධයෙක් මේ පැත්තෙන් attack කරන්න ගන්නව. ඊට පස්සෙ ආගම් අතර වලියක් දැන්. බෙදිලා. දේශපාලුවට ලේසී එතකොට.
අතිශයෝක්තියෙන් භක්තිය ඇති කරන්න ලියපු දේවල් තියනව තමයි. ඒව කියනකොට බොරුවට ට්‍රිගර් වෙන්න ඕන නෑ මොකද ඕවගෙන් බෞද්ධ දර්ශනයට අපහාස කරන්න බෑ නෙ. මුන්ව නිකංම cancel වෙලා යනව. බොරුවට දගලන්න දෙයක් නෑ.