Delete කරන්න කලින් බලපල්ලා SL VLOG

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඔඊ ඔඊ :lol:
    ලියල තියෙන විදියෙන් අදුරගත්තේ. උගේ වෙල්මා පේජ් එකෙන් දාලා තියෙන්නේ, ඌ අකවුන්ට් එකෙන් දාපු එක.

    https://web.facebook.com/Ishan.JayZ

    RHniDMt.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මුන් බුද්ද දර්ශනයට ගහන්නෙ නෑ බං බුද්දාගමේ තියෙන ගොංකං පෙන්නල තමා ආතල් ගන්නේ.. අනික් එක බුද්දාගමට විතරක් නෙමේ අනික් ආගම් වලටත් ජෝක් කරනවා.. ඕනෙම ආගමක ගොන් කං අල්ලල ආතල් ගන්නවා..

    ලින්ක් එකක් දාපං බලන්න. මේ වගේ ටාගට් කරල ගහන වෙන ආගමකට ?
    මැද්දෙන් මැද්දෙන් නොකිය බැරි නිසා දාන නෙස්ටමෝල්ට් ads ඇරුනම..
     
    • Like
    Reactions: NRTG and Any.key

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,007
    113
    @ගෙදර
    ලියල තියෙන විදියෙන් අදුරගත්තේ. උගේ වෙල්මා පේජ් එකෙන් දාලා තියෙන්නේ, ඌ අකවුන්ට් එකෙන් දාපු එක.

    https://web.facebook.com/Ishan.JayZ

    RHniDMt.png
    මෙතන විතරක් නෙමේ මචං.
    ඔය පොස්ට් එක සම්බන්ද වෙන එවාගෙත් පොර කමෙන්ට් කරලා තියනවා.
    මේක දැක්කේ දැන් බං :lol:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේකනේ ඉතින්
    මොකක් හරි මුල්ලක ඉන්න මේ වගේ නෑම්බියක් ට්‍රෙන්ඩින් හදා ගන්න නොකරන දෙයක් නැනේ
    සමාව ගැනිල්ලත් ප්ලැන් එකේ කෑල්ලක්ම වෙන්න ඕනේ

    මේ ගොන් ගෑනිව මේ වෙලාව වෙනකල් නොදැන හිටිය මාත් එ මගුල බැලුවනේ ආව කුතුහලේට
    අපි මේ ඉන්නේ අප්පගේ මගුල් මාකටින් ලෝකෙක බන්
    තේරෙන් නෑ අඩියක් උස්සලා අඩියක් තිබ්බත් අපි තව එකෙක්ගේ ස්ටැටජි එකක රූකඩ වෙලා
    මේ මගුල් කෙහෙන්ද බන් නවතින්නේ
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Awadane balen illana unta awadane balen denna epa.

    Kauda bn me 😅

    Munta me lankawe lontha fan base eka naththan addressuth na.

    Joke walata hina yanneth na.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අවදානෙ ගන්න ඕන එකක් දෙන්න ලෑස්ති ගොන් බඩුවක් ගෙනල්ලා ආගිව් කරලා වැඩක් නෑ.
    කාලෙ අපරාදෙ.
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උන්ට තේරිලා වෙච්ච damage එකේ තරම , ඒකයි මුණු පුක වෙලාතියෙන්නේ
    වැඩීය ඔනෙ නෑ සති 2ක් රිමාන්ඩ් කලා නම් ඇති මෙකිව කොමඩි පුපෙන් යන්න
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වැඩීය ඔනෙ නෑ සති 2ක් රිමාන්ඩ් කලා නම් ඇති මෙකිව කොමඩි පුපෙන් යන්න
    එච්චර ඕනත් නැ බන් දැනටමත් මුන්ගේ audiance එකෙන් බර ගානක් හැලිලා ඉවරයි , අර මන්ජුව චන්දෙ ඉල්ල්ලනවා නේද ? උටත් ඕක පාරාවළල්ලක් වෙනවා
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    එච්චර ඕනත් නැ බන් දැනටමත් මුන්ගේ audiance එකෙන් බර ගානක් හැලිලා ඉවරයි , අර මන්ජුව චන්දෙ ඉල්ල්ලනවා නේද ? උටත් ඕක පාරාවළල්ලක් වෙනවා
    ow, aparade manju election campaign thiyagena goo baldiyak peralagaththe.
     
    • Like
    Reactions: NRTG and vibhashana

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එච්චර ඕනත් නැ බන් දැනටමත් මුන්ගේ audiance එකෙන් බර ගානක් හැලිලා ඉවරයි , අර මන්ජුව චන්දෙ ඉල්ල්ලනවා නේද ? උටත් ඕක පාරාවළල්ලක් වෙනවා
    ඒ උනාට අර මෝඩ ගෑනිට අවදානෙ හම්බ උනානෙ..
     
    • Like
    Reactions: NRTG and vibhashana

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අලුතෙන් හරි හමන් මිනිස්සු ටිකක් එද්දි පක්ශ පාට නැතුව එකතුවෙන කැරි අම්මට හුකන හුත්තිගෙ පුතාල! 🖕🖕🖕🖕