Tipper Parking Available Here For low as $5 per hour.
ලියල තියෙන විදියෙන් අදුරගත්තේ. උගේ වෙල්මා පේජ් එකෙන් දාලා තියෙන්නේ, ඌ අකවුන්ට් එකෙන් දාපු එක.ඔඊ ඔඊ![]()
මුන් බුද්ද දර්ශනයට ගහන්නෙ නෑ බං බුද්දාගමේ තියෙන ගොංකං පෙන්නල තමා ආතල් ගන්නේ.. අනික් එක බුද්දාගමට විතරක් නෙමේ අනික් ආගම් වලටත් ජෝක් කරනවා.. ඕනෙම ආගමක ගොන් කං අල්ලල ආතල් ගන්නවා..
මෙතන විතරක් නෙමේ මචං.ලියල තියෙන විදියෙන් අදුරගත්තේ. උගේ වෙල්මා පේජ් එකෙන් දාලා තියෙන්නේ, ඌ අකවුන්ට් එකෙන් දාපු එක.
https://web.facebook.com/Ishan.JayZ
![]()

ලින්ක් එකක් දාපං බලන්න. මේ වගේ ටාගට් කරල ගහන වෙන ආගමකට ?
මැද්දෙන් මැද්දෙන් නොකිය බැරි නිසා දාන නෙස්ටමෝල්ට් ads ඇරුනම..
උන්ට තේරිලා වෙච්ච damage එකේ තරම , ඒකයි මුණු පුක වෙලාතියෙන්නේun katha karana widihe sahenna wenasak penawa wenada wage free eke newe kath akaranne henama amuthu widihakata katha karanne
වැඩීය ඔනෙ නෑ සති 2ක් රිමාන්ඩ් කලා නම් ඇති මෙකිව කොමඩි පුපෙන් යන්නඋන්ට තේරිලා වෙච්ච damage එකේ තරම , ඒකයි මුණු පුක වෙලාතියෙන්නේ
එච්චර ඕනත් නැ බන් දැනටමත් මුන්ගේ audiance එකෙන් බර ගානක් හැලිලා ඉවරයි , අර මන්ජුව චන්දෙ ඉල්ල්ලනවා නේද ? උටත් ඕක පාරාවළල්ලක් වෙනවාවැඩීය ඔනෙ නෑ සති 2ක් රිමාන්ඩ් කලා නම් ඇති මෙකිව කොමඩි පුපෙන් යන්න
ow, aparade manju election campaign thiyagena goo baldiyak peralagaththe.එච්චර ඕනත් නැ බන් දැනටමත් මුන්ගේ audiance එකෙන් බර ගානක් හැලිලා ඉවරයි , අර මන්ජුව චන්දෙ ඉල්ල්ලනවා නේද ? උටත් ඕක පාරාවළල්ලක් වෙනවා
ඒ උනාට අර මෝඩ ගෑනිට අවදානෙ හම්බ උනානෙ..එච්චර ඕනත් නැ බන් දැනටමත් මුන්ගේ audiance එකෙන් බර ගානක් හැලිලා ඉවරයි , අර මන්ජුව චන්දෙ ඉල්ල්ලනවා නේද ? උටත් ඕක පාරාවළල්ලක් වෙනවා