Dell 5th Generation Laptops.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    :frown: වචනයක් අල්ලගන්න එපා සහෝ..... ඔයා වගේ නෙවේ හැමෝම..... මම අර තිලින බුවාගේ කතාවට කිව්වේ... රෙප් හිගන සීන් එකට..... :lol:

    :growl::growl::growl::growl::growl:
    :angry::angry::angry:
    :dull::dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :frown: වචනයක් අල්ලගන්න එපා සහෝ..... ඔයා වගේ නෙවේ හැමෝම..... මම අර තිලින බුවාගේ කතාවට කිව්වේ... රෙප් හිගන සීන් එකට..... :lol:

    මාමි දැන් වයසයි නේ.ඇසුත් පෙන්නේ නෑ වගේ:rofl:
    THILAN996
    රේප් හිඟා කෑවේ නෑ මාමේ මොකද්ද මන්දා එකෙක් තිබ්බ රෙපකටත් කෙල්ල ගිහිල්ල.අව්ලක් නෑ ඉතින් මේවා හිඟා කාල හම්බකරපු රේප් නෙවේනේ :cool:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rofl: හැබැයි හෝල් සේල් එකේ රෙප් කපා ගත්තා නේද එක පාරක් ත්‍රෙඩ් එකක් දාලා මට...... :lol: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Core i3 ලැප්ටොප් එක මාසෙකට 3733/= බැගින්..... HSBC Credit කාඩ් හිමියන් සදහා..... :yes:

    hip_holidaypromo_popup_banner.jpg
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :rofl: හැබැයි හෝල් සේල් එකේ රෙප් කපා ගත්තා නේද එක පාරක් ත්‍රෙඩ් එකක් දාලා මට...... :lol: :P

    අපෝ එකට කැපුනේ නෑ .ගොඩක් උන් රේප් දීල තිබ්බ:D එකම එකෙක් කැපුවා :angry:එකයි මේකයි දෙකම කැපුවේ එකෙක් කියල මටනම් හිතෙන්නේ.මහත වයසක කෙනෙක් :rofl:
     
    අපෝ එකට කැපුනේ නෑ .ගොඩක් උන් රේප් දීල තිබ්බ:D එකම එකෙක් කැපුවා :angry:එකයි මේකයි දෙකම කැපුවේ එකෙක් කියල මටනම් හිතෙන්නේ.මහත වයසක කෙනෙක් :rofl:

    Ekathu una rep Tkak thiyanawa
    Ewata ehema kelawanna ep:baffled::baffled::confused:oo :no:

    :lol: :rofl: