Dell 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම බෙනා;18108391 said:

    අවුරුදු Season එකට මොකුත් වෙනසක් එහෙම නැද්ද ඩාලිං :rolleyes: :rolleyes: :rolleyes:

    :shocked: මූ මොකාටද එන්න හදන්නේ.....?? අවුරුදු සීසන් එකත් පහු වෙනකම් ඉදලා..... ක්‍රිස්මස් සීසන් එකට වෙනසක් නැද්ද අහ අහා හිටපන්...... :lol:
     
    • Like
    Reactions: thilihare

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    :shocked: මූ මොකාටද එන්න හදන්නේ.....?? අවුරුදු සීසන් එකත් පහු වෙනකම් ඉදලා..... ක්‍රිස්මස් සීසන් එකට වෙනසක් නැද්ද අහ අහා හිටපන්...... :lol:

    හේ හේ බය උනාද .... ඩාලිං :P :rofl:

    ඒ ඒ ජෝක් නෙමේ PM එකක් දැම්මා ඒකට ප්‍රතිචාරයක් දක්වන්ඩකෝ... :angry: :sorry:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මම බෙනා;18109988 said:

    හේ හේ බය උනාද .... ඩාලිං :P :rofl:

    ඒ ඒ ජෝක් නෙමේ PM එකක් දැම්මා ඒකට ප්‍රතිචාරයක් දක්වන්ඩකෝ... :angry: :sorry:

    :shocked::shocked:

    ඕකට උබට reply එකක් නම මේ කපේට ලැබෙන එකක් නැ :no:
    msg එකක් හරි call එකක් හරි දාපං ;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම බෙනා;18110137 said:
    කියාලා වැඩක් නෑ බන්...මුගේ ගෑස් බලපන්කෝ.... :angry:

    සිරාවට. අපි නිකන් මුගෙන් නිකන් ලැප් ටොප් අරන් යනවා වගේ මූ සලකන්නේ. සිංහල එවුන්ගෙන් බඩු ගන්නලු. හම්බයින්ගෙන් ගන්න එපාලු. ඒ උනාට සිංහල උන්ගේ ගෑස් බලපන්කෝ. දැන් රිදිලා සමයන් දොඩවයි.. :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ලැප ස්ටක් වෙනවා.. OS මාරු කලා ඒත් හරි යන්නෑ.. fan එක හෝ ගාලා දුවනවා.
    නතර වෙන්නෑ..
    ඊට පස්සේ පැයක් විතර COD ගහද්දි බ්ලූ ස්ක්‍රීන් එකක් ඇවිත් ඕෆ් උනා.

    ඊට පස්සේ ආයේ ඔන් කරන්න බෑ. බයෝස් එකෙං නතර වෙනවා.. ටෙම්පරේජ් වැඩි සීන් එකක් කියනවෝ.. :sorry:
    ඊට පස්සේ පැයක් විතර ඉදලයි මේ ආයේ ආවේ :sorry::sorry:

    මල ජූලියයි :(
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මගේ ලැප ස්ටක් වෙනවා.. OS මාරු කලා ඒත් හරි යන්නෑ.. fan එක හෝ ගාලා දුවනවා.
    නතර වෙන්නෑ..
    ඊට පස්සේ පැයක් විතර COD ගහද්දි බ්ලූ ස්ක්‍රීන් එකක් ඇවිත් ඕෆ් උනා.

    ඊට පස්සේ ආයේ ඔන් කරන්න බෑ. බයෝස් එකෙං නතර වෙනවා.. ටෙම්පරේජ් වැඩි සීන් එකක් කියනවෝ.. :sorry:
    ඊට පස්සේ පැයක් විතර ඉදලයි මේ ආයේ ආවේ :sorry::sorry:

    මල ජූලියයි :(

    :baffled: service parak danna
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මගේ ලැප ස්ටක් වෙනවා.. OS මාරු කලා ඒත් හරි යන්නෑ.. fan එක හෝ ගාලා දුවනවා.
    නතර වෙන්නෑ..
    ඊට පස්සේ පැයක් විතර COD ගහද්දි බ්ලූ ස්ක්‍රීන් එකක් ඇවිත් ඕෆ් උනා.

    ඊට පස්සේ ආයේ ඔන් කරන්න බෑ. බයෝස් එකෙං නතර වෙනවා.. ටෙම්පරේජ් වැඩි සීන් එකක් කියනවෝ.. :sorry:
    ඊට පස්සේ පැයක් විතර ඉදලයි මේ ආයේ ආවේ :sorry::sorry:

    මල ජූලියයි :(

    galawapan lap eka

    cooling fan eka full suddyak diyan airflow went eka ehema
    gaanata processor heatsink ekath galawapan suddayak deepan aluthen hoda thermal paste tikak gaapan aye heatsink ekai fan ekai thibba widihata fix karapan eetapasse balapan cool eke duwai baba wage