Dell 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාගේ ඩීලර්ශිප් එකට කෙල වෙන්නට යන බැවින්....... ඩෙල් සමගම HP ලැප්ද කරන්නට පටන් ගමි සිංහළු......... :)
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    කවුරුද කවුරුද ලැප් විකුනන්නෙහ්

    නැන්දයි මාමයි ලැප් විකුනන්නේහ්...:P

    මොකටද මොකටද ලැප් විකුනන්නෙහ්

    Podi Silva - පොඩි සිල්වා;18026749 said:
    බඩ ලොකුකරගන්නට ලැප් විකුන්නන්නේ
    :lol::lol::rofl::rofl:
     
    මාගේ ඩීලර්ශිප් එකට කෙල වෙන්නට යන බැවින්....... ඩෙල් සමගම HP ලැප්ද කරන්නට පටන් ගමි සිංහළු......... :)

    උබ තමයි මිනිහා දැන් ඉතින් HP රත්වෙන්නෙ නැති වෙන්න ලෙඩ නැතිව කම්පැණියෙන් ගහලා එවයි :lol: :rofl:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Podi Silva - පොඩි සිල්වා;18039740 said:
    උබ තමයි මිනිහා දැන් ඉතින් HP රත්වෙන්නෙ නැති වෙන්න ලෙඩ නැතිව කම්පැණියෙන් ගහලා එවයි :lol: :rofl:

    :lol::lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :baffled: අබාන්ස් එකෙන් කෑ ගහනවා බං ඩෙල් / ටොෂිබා විතරයි මම කරන්නේ කියලා....... :dull: HP කරන්නලු...... නැත්නම් ඩීලර්ශිප් එක ගලෝනවලු....... :angry: ඒවා කොහෙද මාත් එක්ක..... අබාන්ස් එකෙන් HP ඩීලර්ශිප් එක ගලෝනවා එහෙම උනොත්....... :angry: :P :yes:

    මාගේ ඩීලර්ශිප් එකට කෙල වෙන්නට යන බැවින්....... ඩෙල් සමගම HP ලැප්ද කරන්නට පටන් ගමි සිංහළු......... :)
    sinhaya balu welaa :eek::eek:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Podi Silva - පොඩි සිල්වා;18039740 said:
    උබ තමයි මිනිහා දැන් ඉතින් HP රත්වෙන්නෙ නැති වෙන්න ලෙඩ නැතිව කම්පැණියෙන් ගහලා එවයි :lol: :rofl:

    :baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Podi Silva - පොඩි සිල්වා;18039740 said:
    උබ තමයි මිනිහා දැන් ඉතින් HP රත්වෙන්නෙ නැති වෙන්න ලෙඩ නැතිව කම්පැණියෙන් ගහලා එවයි :lol: :rofl:

    :baffled: :no: මොනවා කරන්නද.....?? HP කරන්නේ නැත්නම් ඩීලර්ශිප් එක ගලවනවලු....... :dull: ලැප් දෙකක් ගෙනාවා...... නිකන් හරි දීලා දානවා...... :baffled:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    :baffled: :no: මොනවා කරන්නද.....?? HP කරන්නේ නැත්නම් ඩීලර්ශිප් එක ගලවනවලු....... :dull: ලැප් දෙකක් ගෙනාවා...... නිකන් හරි දීලා දානවා...... :baffled:

    2n ekak mata denna........:):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: :no: මොනවා කරන්නද.....?? HP කරන්නේ නැත්නම් ඩීලර්ශිප් එක ගලවනවලු....... :dull: ලැප් දෙකක් ගෙනාවා...... නිකන් හරි දීලා දානවා...... :baffled:

    මාමේ මට දීපන් නිකන් :P