Dell 5th Generation Laptops.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාමේ මට රිකවර් කරගන්න හාර්ඩ් එකක් තියෙනවා කීයක් ගන්නවද ඒකට ? :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමේ මට රිකවර් කරගන්න හාර්ඩ් එකක් තියෙනවා කීයක් ගන්නවද ඒකට ? :eek:

    චීන වැල රිකවර් කිරීමේ ප්‍රමුඛයෝ...:baffled:
     
    :baffled: :no: මොනවා කරන්නද.....?? HP කරන්නේ නැත්නම් ඩීලර්ශිප් එක ගලවනවලු....... :dull: ලැප් දෙකක් ගෙනාවා...... නිකන් හරි දීලා දානවා...... :baffled:

    ඉතින් මාමි බඩ පෙන්නලා ඒජන්ට්ව බය කරලා දාන්නකෝ
    කියන්න පොල්තෙල් බෝතලෙත් පෙන්නලා ගිලිනවා කියලා

    ඒක නෙවේ කවදට ද එන්න ඕන අර නිකන් දෙන එක ගෙනියන්න
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Dell 3543 5th Gen eke leda mukuth waartha wela nadda? keyboard eka nm mata echchara alluwe na keys awul wage....design ekath nikan old look ekak ne thiyenne....touchpad kachal display awul ehema nadda danaganna?