අපෝ බාල ලැප්ටොප් ඔව්වා ගන්න එපා.
ඈයි උඹ මගෙන් ගත්ත ලැප මෙච්චර කාලෙකට ලෙඩ දුන්නද.....?? 
![]()
ඈයි උඹ මගෙන් ගත්ත ලැප මෙච්චර කාලෙකට ලෙඩ දුන්නද.....??
![]()



බුම්ප් , මෙහ් අර දාලා තිබ්බ තඩිස්පීකර් දෙක කීයද ?
ඒක විකුණන්න නෙවේ බං..... 22කට ගත්තේ....... ප්රමෝෂන් වැඩ වලට මෙතන..... 
machan pls AZUS laptop hoda nadda ban????
thawa core i3 ,i5 wenasa moakkkda ban 20,000k wenasak tiyanwane ban..
ලැප් ගන්න කලින් උඹ තව ඉගෙන ගෙන ඉන්න වෙනවා මල්ලි.....
