Dell 5th Generation Laptops.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙළෙදපොලේ රවුමක් යන්න මිලගනන් සසදන්න... බඩාගෙන් ලැප් ගන්න..:cool:
    මේ උත්සව සමයේ ලැප්ටොප් ගන්නා ඔබේ පවුලටම CK Underwear නොමිලේ...
    ඉක්මන් කරන්න තොග සීමිතයි... :cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වෙළෙදපොලේ රවුමක් යන්න මිලගනන් සසදන්න... බඩාගෙන් ලැප් ගන්න..:cool:
    මේ උත්සව සමයේ ලැප්ටොප් ගන්නා ඔබේ පවුලටම CK Underwear නොමිලේ...
    ඉක්මන් කරන්න තොග සීමිතයි... :cool::cool:
    කොළඹ අවට බයිසිකලෙන් ප්‍රවාහනය කරනු ලැබේ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    වෙළෙදපොලේ රවුමක් යන්න මිලගනන් සසදන්න... බඩාගෙන් ලැප් ගන්න..:cool:
    මේ උත්සව සමයේ ලැප්ටොප් ගන්නා ඔබේ පවුලටම CK Underwear නොමිලේ...
    ඉක්මන් කරන්න තොග සීමිතයි... :cool::cool:

    :cool::cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෙළෙදපොලේ රවුමක් යන්න මිලගනන් සසදන්න... බඩාගෙන් ලැප් ගන්න..:cool:
    මේ උත්සව සමයේ ලැප්ටොප් ගන්නා ඔබේ පවුලටම CK Underwear නොමිලේ...
    ඉක්මන් කරන්න තොග සීමිතයි... :cool::cool:

    CK Underwear වලට වොරන්ටි කොහොමද? අඩුගානේ අවුරුදු 3ක් වත් ඕනේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    CK Underwear වලට වොරන්ටි කොහොමද? අඩුගානේ අවුරුදු 3ක් වත් ඕනේ
    ලැප් එකට වොරන්ටි 3යි ..
    ජංගි වලට 5යි ! :yes:
    4.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: :angry: ඉසුරු එකා........!!

    ඒජන්ට් වොරන්ටි එක්ක genuin CK underwear සඳහා විමසන්න ටෙක් ස්මාට් ලංකා :yes:
    "හෑන්ඩ් කැරි" කරපුවා අරන් පසුවට දුක් නොවන්න :yes:
     
    • Like
    Reactions: Dinushasankalpa

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඒජන්ට් වොරන්ටි එක්ක genuin CK underwear සඳහා විමසන්න ටෙක් ස්මාට් ලංකා :yes:
    "හෑන්ඩ් කැරි" කරපුවා අරන් පසුවට දුක් නොවන්න :yes:

    :rofl::rofl::rofl::P:P:P:P
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :angry: ඊයේ දවල් කෝල් එකක් දෙන්නම් කියපු එකා තාම නෑ , මාලබේට තාම ඊයේ දවල් වෙලා නැද්ද කොහෙද:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry: ඊයේ දවල් කෝල් එකක් දෙන්නම් කියපු එකා තාම නෑ , මාලබේට තාම ඊයේ දවල් වෙලා නැද්ද කොහෙද:rofl:
    ඌ බිසී බං. මාත් කෝල් කලා.. ලැප් 35ක ඕඩර් එකක් ක්ලියර් කරන ගමං කිව්වා.
    ඔන්න හෙට දිහාට කෝල් කරලා බලපං.. තව ලැප් 70ක ඕඩර් එක්ක තියෙනවා කිව්වා දෙන්න. ශුවර් නෑ කෝල් කරලම බලපංකො :yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඌ බිසී බං. මාත් කෝල් කලා.. ලැප් 35ක ඕඩර් එකක් ක්ලියර් කරන ගමං කිව්වා.
    ඔන්න හෙට දිහාට කෝල් කරලා බලපං.. තව ලැප් 70ක ඕඩර් එක්ක තියෙනවා කිව්වා දෙන්න. ශුවර් නෑ කෝල් කරලම බලපංකො :yes:

    ඇහුවොත් කොලබ යන ගමන් මොන මගුලක් කරගනිද මන්ද :baffled: