Dell 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනෙ මන්දා අපි මෙච්චර මහන්සි වෙලා මර්කටින් කරනවා අපිට බනිස් ගෙඩියක් වත් නැ
    :sorry:

    කඩුවෙල - කිරිබත්ගොඩ බස් එකක කඩුවෙල සිට කිරිබත්ගොඩට හා කිරිබත්ගොඩ සිට කඩුවෙලට නොමිලේ සවාරියක් දෙනවා..... :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කඩුවෙල - කිරිබත්ගොඩ බස් එකක කඩුවෙල සිට කිරිබත්ගොඩට හා කිරිබත්ගොඩ සිට කඩුවෙලට නොමිලේ සවාරියක් දෙනවා..... :cool:
    දැන් පලකො සේරම වැඩ දාලා කිරිබත්ගොඩ :frown:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    කඩුවෙල - කිරිබත්ගොඩ බස් එකක කඩුවෙල සිට කිරිබත්ගොඩට හා කිරිබත්ගොඩ සිට කඩුවෙලට නොමිලේ සවාරියක් දෙනවා..... :cool:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    hasi1981

    Member
    Apr 20, 2012
    32
    5
    0
    44
    ell 3543 5th Generation Core i3

    Core i3-5005 Processor
    15.6 Screen / 4GB DDR3
    500 GB HDD
    Super Multi DVD RW
    Webcam / BT-Wi-Fi-Card 6- in 1 Reader

    2 Years Warranty සමගින් Rs. 70,000/=
    1 ‍Year Warranty සමගින් Rs. 68,000/=

    meka ABANS EKE 65,000/=
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝල් එකක් දීලද සහෝ ගණන් ඈහුවේ.....?? :rolleyes:

    අනික දැන් අපේ ගානත් අඩු කරලා තියෙන්නේ....... :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    කෝල් එකක් දීලද සහෝ ගණන් ඈහුවේ.....?? :rolleyes:

    අනික දැන් අපේ ගානත් අඩු කරලා තියෙන්නේ....... :yes:

    Machan Dell wala i7 ekak 8GB Ram ekka kiyak wenawada? VGA th 2 GB wage nam ela. Man kalinuth umben wisthara wagayak ahuwa. Mata miss welada manda e post eka.

    Cash price eka cash walinma gewanna oneda naththam VISA/MASTER Debit card ekakin gewwoth awulda?

    Car eke pitipasse dagena yaddi gassena seen walata oroththu dennath one machan.

    Me conditions walata thiyena Dell ara anith Laps walath prices dapanko machan. PM unath kamak na.

    SAT/SUN umba shop eke innawada?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Machan Dell wala i7 ekak 8GB Ram ekka kiyak wenawada? VGA th 2 GB wage nam ela. Man kalinuth umben wisthara wagayak ahuwa. Mata miss welada manda e post eka.

    Cash price eka cash walinma gewanna oneda naththam VISA/MASTER Debit card ekakin gewwoth awulda?

    Car eke pitipasse dagena yaddi gassena seen walata oroththu dennath one machan.

    Me conditions walata thiyena Dell ara anith Laps walath prices dapanko machan. PM unath kamak na.

    SAT/SUN umba shop eke innawada?

    :shocked: පොට්ටද බොල.....?? :P මේ ත්‍රෙඩ් එකේ මුල ඈති විස්තරේ ඔක්කොම..... ගණන් වලට කෝල් එක්ක දීපන් බං.... :yes:

    කාඩ් පේමන්ට් ඈක්සෙප්ටඩ්...... :yes: