Dell 5th Generation Laptops.

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ
    :):) ආවා ආවා :cool:
    11.gif

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සතියේ අපෙන් ලැප් ගන්නා ඔබට සුවිශේෂ දීමනා..
    ඩෙල් ලැප් එකක් සමග යාපනය දිස්ත්‍රික්කයේ රුපියල් 10 කාසිය නොමිලේ..
    අසූස් ලැප් එකක් සමග ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ රුපියල් 10 කාසිය නොමිලේ...

    ඉක්මන් කරන්න තොග සීමිතයි
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මේ සතියේ අපෙන් ලැප් ගන්නා ඔබට සුවිශේෂ දීමනා..
    ඩෙල් ලැප් එකක් සමග යාපනය දිස්ත්‍රික්කයේ රුපියල් 10 කාසිය නොමිලේ..
    අසූස් ලැප් එකක් සමග ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ රුපියල් 10 කාසිය නොමිලේ...

    ඉක්මන් කරන්න තොග සීමිතයි

    :eek::eek::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සතියේ අපේන ලැප් ගන්නා ඔබේ වාහනයේ...බයිසිකලයේ.... මයිලේජ් 0 කරදීම නොමිලේ..
    පයිං ආවොත් පෑන්ටි නොමිලේ :cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    :shocked: මොනවද යකෝ මේ කියවන්නේ...... :lol:

    මේ සහෝ නිකන් බබා පාර්ට් එපා හරිය :growl:
    සංකපාල මල්ලි වැඩ කරන්නේ උයාගේ agreement එක අනුව;)
    ඔය කියන්නේ ඇත්තටම දෙනවා කිවා ඒවා තමා :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මොනවද යකෝ මේ කියවන්නේ...... :lol:
    ඉතිං දෙනවා කියපුවා කිව්වම වැරදිද :sorry:
    මේ සහෝ නිකන් බබා පාර්ට් එපා හරිය :growl:
    සංකපාල මල්ලි වැඩ කරන්නේ උයාගේ agreement එක අනුව;)
    ඔය කියන්නේ ඇත්තටම දෙනවා කිවා ඒවා තමා :frown:
    :cool: ඒකනෙ බං.. මෙයා කඩේ බඩු ගොඩ්ක ගෙනත් ගොඩගහගෙන විකුණන්න ලැ්ජජාවෙ ඉන්නවා :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ සහෝ නිකන් බබා පාර්ට් එපා හරිය :growl:
    සංකපාල මල්ලි වැඩ කරන්නේ උයාගේ agreement එක අනුව;)
    ඔය කියන්නේ ඇත්තටම දෙනවා කිවා ඒවා තමා :frown:

    :shocked: හා හා...... :baffled: ඔව් ඈග්‍රිමන්ට් එක අනුව ඌ කියන ඒවාට කුරු කුරු ගාන්න බෑ නේ...... :(