Dell International Warranty

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    International Warranty එක්ක Dell Laptop එකක් Amazon.com /eBay..etc වලින් ගත්තොත් ලංකාවේ claim කරන්න පුළුවන්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    International Warranty card එක තිබුනොතින් පුළුවන් :P

    මට ටිකක් පැහැදිලි කරලා දෙනවද? කොහොමද වෙන්නේ කියලා? ලොකු උදව්වක් බන් දන්නැති නිසා අහන්නේ. :rolleyes::rolleyes::rolleyes:
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    International Warranty එක්ක Dell Laptop එකක් Amazon.com /eBay..etc වලින් ගත්තොත් ලංකාවේ claim කරන්න පුළුවන්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Issara puluwan .... Eth dan ehema karanna ba ... Dan Labourer Charges gannawa ..... Warranty Claims ganna kal yanawa .. Eka nisa Lankawenma ganna Machan ... Nikan amaruwe watenne nathuwa ... Authorized Dealer kenekgen ganin .. Api Subject eke inna nisai ubata kiyanne ......