මේක මගෙ යලුවෙක්ගෙ ප්රශ්නයක්. කෙල්ල දාල ගිය ප්රශ්නයි, corona එක්ක studies ඉවර කරගන්න බැරුව ගෙදර ඉන්න ප්රශ්නයි එක්ක පොර සැහෙන්න අවුල් වෙලා ඉන්නෙ. අපිට දැනෙනවා පොර ඉන්නෙ Depression කියල. කෙල්ලගෙ ප්රශ්නෙ තමා ලොකුවටම තියෙන්නෙ. ලග යාලුවො කියල ගොඩක් උනුත් නෑ. මෙ ටිකෙ ගෙදරට වෙල තනියම බොනවා. මැරෙන්න යනවා වගෙ post share karanawa status danawa. මෙ වගෙ එකෙක්ව ගොඩ දාන්න අපිට මොනවාද කරන්න පුලුවන්.


