Depress තියෙන කොල්ලෙක්ව ගොඩ දාන්න Help එකක්.

sumanapalagoiya

Junior member
  • Jan 8, 2020
    66
    63
    18
    මේක මගෙ යලුවෙක්ගෙ ප්‍රශ්නයක්. කෙල්ල දාල ගිය ප්‍රශ්නයි, corona එක්ක studies ඉවර කරගන්න බැරුව ගෙදර ඉන්න ප්‍රශ්නයි එක්ක පොර සැහෙන්න අවුල් වෙලා ඉන්නෙ. අපිට දැනෙනවා පොර ඉන්නෙ Depression කියල. කෙල්ලගෙ ප්‍රශ්නෙ තමා ලොකුවටම තියෙන්නෙ. ලග යාලුවො කියල ගොඩක් උනුත් නෑ. මෙ ටිකෙ ගෙදරට වෙල තනියම බොනවා. මැරෙන්න යනවා වගෙ post share karanawa status danawa. මෙ වගෙ එකෙක්ව ගොඩ දාන්න අපිට මොනවාද කරන්න පුලුවන්.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney

    Porata free time godak athi ekai awla..mokak hari loku deyakata yomu karapan. ex-studying, job

    Amaru course ekak karanna dapan porawa nathan mkakhari online igena ganna kiyapan..ethakota ewa gana hithanawa
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    933
    658
    113
    Math same boat.kella dala giya corona patan gaddime.gederete wela iddi amarui thami.mama counseling giya.lokuwata math yaluwo hitiye naha.still hurts.but can manage now.api ithin kochere kiwath uma thami uge hitha hadaganne one.katha karapan uth ekka nitharama.wene kellek set karaganne yanne epa parana eke paluwa makaganna kiyala
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    මේක මගෙ යලුවෙක්ගෙ ප්‍රශ්නයක්. කෙල්ල දාල ගිය ප්‍රශ්නයි, corona එක්ක studies ඉවර කරගන්න බැරුව ගෙදර ඉන්න ප්‍රශ්නයි එක්ක පොර සැහෙන්න අවුල් වෙලා ඉන්නෙ. අපිට දැනෙනවා පොර ඉන්නෙ Depression කියල. කෙල්ලගෙ ප්‍රශ්නෙ තමා ලොකුවටම තියෙන්නෙ. ලග යාලුවො කියල ගොඩක් උනුත් නෑ. මෙ ටිකෙ ගෙදරට වෙල තනියම බොනවා. මැරෙන්න යනවා වගෙ post share karanawa status danawa. මෙ වගෙ එකෙක්ව ගොඩ දාන්න අපිට මොනවාද කරන්න පුලුවන්.
    ඔහොම එවුන්ට මැරෙන්න දෙන එක හොදයි..:angry:
    කෙල්ලෝ දාලා යන එක සාමාන්‍ය දෙයක් නේ බන්..:eek:
    ඕකට මැරෙන්න ඕනීද ?
    කොරෝනා එක්ක ඉගෙනීම් කටයුතු ඇන ගන්නවා කියන එක බෙහෙත් බීලා කර ගන්න පුලුවන් දෙයක් නෙවේ තමන් විසින්ම කලමණාකරනය කර ගන්න ඕනී දෙයක්.

    මානසික රෝග වෙදෙක් ගාවට යොමු කරවපන්/
    හැබැයි සමහර අයට ඒ ඒ බෙහෙත් බීලා තිබ්බට වඩා අවුල් යන අවස්ථාද නැතුවා නෙවේ.:baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පුලුවන් තරම් ඌව එළිමහන් තැන්වලට එක්කන් යමං, ගාඩ්න් වගේ. ඒ ගිහින් උට පුලුවන් තරම් කතා කරන්න දීපන්. එලිමහන් තැන්වල ඉද්දි ස්ට්‍රස්, ඩිප්‍රෙශන් අඩු වෙනවා.

    එහෙම හරි ගියෙ නැත්තං ඌව මනෝ චිසිත්සක කෙනෙක් ගාවට යොමු කරපන්.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Math same boat.kella dala giya corona patan gaddime.gederete wela iddi amarui thami.mama counseling giya.lokuwata math yaluwo hitiye naha.still hurts.but can manage now.api ithin kochere kiwath uma thami uge hitha hadaganne one.katha karapan uth ekka nitharama.wene kellek set karaganne yanne epa parana eke paluwa makaganna kiyala
    Same boat here.

    Mamanam kar kara hitapu exams tikak bahalama kara (CFA Level 3) office eketh tikak wada wadi una e nisa depression gathiya hari giya. habai exam iwara una (Pass , mama charter ekath gaththa) me dawas wala office eke lokuwata wadakuth na. yaluwo okkoma polimata bandinawa. dan ayeth full depress wela inne oi. epa wenawa
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තටම කිව්වොත් ඕක ලෙඩක්. තනියම ඉන්න තරමට ඕක වැඩි. වෙන මොනා හරි දෙකට කොල්ලව යොමු කරන්න බලපන්. ෆොටෝග්‍රපි හොඳ දෙයක්. එක්කෝ බන පොත් එහෙම නැත්තන් මනස සැහැල්ලු කරන කථා වගේ හොයලා බලලා දීපන්.
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මේක මගෙ යලුවෙක්ගෙ ප්‍රශ්නයක්. කෙල්ල දාල ගිය ප්‍රශ්නයි, corona එක්ක studies ඉවර කරගන්න බැරුව ගෙදර ඉන්න ප්‍රශ්නයි එක්ක පොර සැහෙන්න අවුල් වෙලා ඉන්නෙ. අපිට දැනෙනවා පොර ඉන්නෙ Depression කියල. කෙල්ලගෙ ප්‍රශ්නෙ තමා ලොකුවටම තියෙන්නෙ. ලග යාලුවො කියල ගොඩක් උනුත් නෑ. මෙ ටිකෙ ගෙදරට වෙල තනියම බොනවා. මැරෙන්න යනවා වගෙ post share karanawa status danawa. මෙ වගෙ එකෙක්ව ගොඩ දාන්න අපිට මොනවාද කරන්න පුලුවන්.
    1 . පුළුවන් තරම් ඒ කෙනා එක්ක කතා කරන්න.
    2 . බනින්න යන්න එපා.
    3 . ඒ කෙනාගේ තත්වය අපිට තේරෙනවා කියන දේ එයට තේරෙන විදියට වැඩ කරන්න.
    4 . තරහ ගන්න එපා එක තත්පරයක්වත්.
    5 . කෙල්ල නැති උනත් අනිත් අය (ගෙදර අය, යාලුවෝ) ලග ඉන්නවා කියල තේරුම් යවන්න ඕන
    6 . උපදෙස් දෙන්න නම් එපා මුලින්. මුලින් කොල්ලව සාමන්‍ය තතවයට් ගන්න.
    7. අනිත් එක ඒ කොල්ල විදවන ප්‍රශ්නේ ගැන කොල්ල කැමති නම් කතා කරලා. ඒ අතරේ ඒ කෙල්ල නෙවෙයි ජිවිතේ කියල උටම තේරුම් ගන්න දෙන්න ඕන.
    8. අපි කෙල්ලට බනින්නවත් හොද කියන්නවත් හොද නැ.
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    අර හුත්තවල් මෙ හුත්තවල් කර කර ඉන්න එපා.ඔකව psychiatric කෙනෙක් ගාවට එක්කන් පලයන් බය නෑතුව. Dr(Mrs) A.K.D. Aruni Thushara Abeysinghe.මෙයා ගොඩක් හොදයි. අපි කටින් කියල හිත හදන එවා තවකලිකඉ බන්
     
    • Like
    Reactions: mr.bauwwa

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔහොම එවුන්ට මැරෙන්න දෙන එක හොදයි..:angry:
    කෙල්ලෝ දාලා යන එක සාමාන්‍ය දෙයක් නේ බන්..:eek:
    ඕකට මැරෙන්න ඕනීද ?
    කොරෝනා එක්ක ඉගෙනීම් කටයුතු ඇන ගන්නවා කියන එක බෙහෙත් බීලා කර ගන්න පුලුවන් දෙයක් නෙවේ තමන් විසින්ම කලමණාකරනය කර ගන්න ඕනී දෙයක්.

    මානසික රෝග වෙදෙක් ගාවට යොමු කරවපන්/
    හැබැයි සමහර අයට ඒ ඒ බෙහෙත් බීලා තිබ්බට වඩා අවුල් යන අවස්ථාද නැතුවා නෙවේ.:baffled:
    ehema kiyanna ba bn ekata ekek wenas
     
    • Sad
    Reactions: charitha2011