Desktop ඒකට ඔරලොසුවක් හැදුවෝ
DesClock V 1.0
Machanla I Am Realy sry samahara ayata run time Error Ekak Awilla. mama eka fix karanawa. link eka danata remove karanawa Sry
මචන්ලා පරන වැඩක් ඉවර කරන්න ගත්ත වෙලාවෙ පොඩා ගැජට් ඒකක් හැදුවා
Desktop ඒකට clock ඒකක් හැදුවා. මේක ටිකක් වෙනස් භාණ්ඩයක්, යූස් කොරලම බලපියව් 
.
අාහ් අමතක උනා. මෙකෙ පොඩි විශේෂයක් තියෙනව බන්, උදෙ , හවස , රෑ අදුරගෙන පැය භාගෙන් භාගෙට වෙලාව කියනවා. (ඒක බලන්න නම් වැඩ කරන ගමන් ඔරලොසුව රන් කරලා වැඩ කරපල්ල).
ඔරලොසුෙව පාට අරව මේවා සේරම උඹලට ඔන විදිහට වෙනස් කරගනිල්ලා

බම්ප් ඒකක් රෙප් ඒකක් දුන්නොත් තරහ වෙන්නෙ නෑ ඉතින්

මම ගියා, තව බඩුවක් හදනවා, ඒකත් ළගදිම දාන්නම්

හුටා....

Download ලින්ක් ඒක දාන්න අමතක උනා, තව පොඩ්ඩෙන් Download කරලා ඉවරයි 

LINK REMOVED FOR DEVELOPMENT

Last edited: