Desktop ඒකට ඔරලොසුවක් හැදුවෝ

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,053
    9,697
    113
    එක තැනක නෑ
    Desktop ඒකට ඔරලොසුවක් හැදුවෝ

    DesClock V 1.0


    Machanla I Am Realy sry samahara ayata run time Error Ekak Awilla. mama eka fix karanawa. link eka danata remove karanawa Sry :( :( :( :( :( :(

    මචන්ලා පරන වැඩක් ඉවර කරන්න ගත්ත වෙලාවෙ පොඩා ගැජට් ඒකක් හැදුවා :yes: Desktop ඒකට clock ඒකක් හැදුවා. මේක ටිකක් වෙනස් භාණ්ඩයක්, යූස් කොරලම බලපියව් :):) .

    ei4c8.jpg


    අාහ් අමතක උනා. මෙකෙ පොඩි විශේෂයක් තියෙනව බන්, උදෙ , හවස , රෑ අදුරගෙන පැය භාගෙන් භාගෙට වෙලාව කියනවා. (ඒක බලන්න නම් වැඩ කරන ගමන් ඔරලොසුව රන් කරලා වැඩ කරපල්ල).

    ඔරලොසුෙව පාට අරව මේවා සේරම උඹලට ඔන විදිහට වෙනස් කරගනිල්ලා :cool::cool:

    බම්ප් ඒකක් රෙප් ඒකක් දුන්නොත් තරහ වෙන්නෙ නෑ ඉතින් :cool::cool:

    මම ගියා, තව බඩුවක් හදනවා, ඒකත් ළගදිම දාන්නම් :cool::cool::cool::):):)

    හුටා.... :shocked::shocked::shocked: Download ලින්ක් ඒක දාන්න අමතක උනා, තව පොඩ්ඩෙන් Download කරලා ඉවරයි :lol::lol: :cool::cool:
    LINK REMOVED FOR DEVELOPMENT
     
    Last edited: