developer laptop

kushanz

Member
Nov 7, 2018
3
0
0
web/ui development වලට හොඳ laptop එකක් ලංකාවේ ගන්න තයෙන modelමොනාද.ගන්න තියෙන ෂොප් මොනාද. dell xps වගේ බැලුවේ. එක ටිකක් ගණන් වැඩි. ssd,full-hd වෙන්නත් ඕනේ. idea එකක් දෙන්න