Dialog හොරු

Oct 3, 2008
1,723
437
0
SLT 4G / LANKA BELL 4G packages labay Dialog walata wada.
Dialog Router Ekenma Network gihin manual search karala balanna signal thiyanawada kiyala.

413 11 dialog (TD-LTE)
413 12 SLT (TD-LTE, 4g)
413 04 Lanka Bell (cdma, wimax, 4g)
413 01 Mobitel (gsm, 3g, 4g)
 

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මන් Dialog 25GB 4G පැකෙජ් එකක් පාවිච්චි කලෙ
    දෙසැන්බර් වල 45GB වලට මරු කරගත්ත
    හැම මාසෙම 05 වෙනිද බිල් එක ගෙවනව
    3700ක් වගෙ බිල් එක එන්න්නෙ
    අද බිල් එක චෙක් කරල බලද්දි 7270ක් බිල් එක වැටිල
    කොල් කරල ඇහුවම ඇරියස් එකක් තියෙනවලු
    මන් ඇහුව හැම මාසෙම පස් වෙනිද මන් බිල් එක ගෙවනව
    කොහොමද ඇරියස් වෙන්න්නෙ කියලා
    සර්ට එකක් මිස් වෙලා තියෙනවලු
    මන් කිව්ව එහෙම වෙන්න විදියක් නෑ මන් බිල අනිවාර්යෙන්ම 05 වෙනිදට ගෙවනව කියල
    එයාල කියනවා බිල් ගෙව්ව නම් සිස්ටම් එකට වැටෙනවලු
    ගෙවපු රිසිට් තියෙද අහනව :sorry:
    ඒ නැතත් ඩේට් එක පහු උන ගමන් ඩිස්කනෙක්ට් කරනවලු
    මන් ඇහුවා එතකොට මෙ ඇරියස් බිල් එක එහෙනම් වැටුනෙ කොහොමද
    ඩිස්කනෙක්ට් කලෙත් නැනෙ කියලා
    එපර කියුවා 2017/03/01 - 2017/03/08 748කුය්
    2017/03/10 - 2017/03/31 2058 කුය් තියෙනවලු
    මේක හිතාගන්න බෑ එයාලා විකාර කියනවා
    මන් හැම බිලම ගෙව්වා එහෙම වෙන්න් විදියක් කොහෙත්ම නැ
    අනිත් එක එ ගනන් එකතු කලත් එච්චර වෙන්නෙ නැ
    ඒක ඇහුවම කියනව ටැක්ස් එකත් එක්ක ඒ ගන එනවලු
    මෙ මාසෙ බිල් එක ආවෙත් නැ
    කලින් මාස වලත් බිල් එක එන්නෙ ඉදල හිටල :sorry:
    මට දැන් මෙ මාසෙ බිල් දෙකක් ගෙවන්න් වෙලා :angry:

    SLT වලට මාරු වෙයන් බන් ලාබයි
     

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    මම නම් internet banking වලින් ගෙවන්නෙ utility bill එකක් විදියට. එතකොට මොකා කොහොම කිවත් bank statement එකේ record එක තියෙනවනෙ. උඹත් එහෙම කරපන්..එතකොට ගෙවපු බිල් හොය හොය මැරෙන්න ඕන නෑ..එතකොට අඩුවෙන් වැඩියෙන් සල්ලි දාන්න ඔනෙත් නෑ..සතේට බිල් ගෙවන්න පුලුවන්

    මම dialog නම් නෙමෙයි පාවිච්චි කරන්නෙ slt

    Ow, internet banking walata maaru weyan, past records serama thiyenawa. Baya wenna deyak nae.
    Recommend "Sampath Vishwa" internet banking...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හැමදාම මේ එලකිරි එකේ ඔව දාන්න එපා
    බන් මේ අපි හතර පස් දෙනානේ හැමදම ඉන්නේ. ඔක උන්ගේ ෆේස්බුක් පේජ් එකේ දාපන් ඔහොම්මම. එතකොට තමයි උන් ඔව බලන්නේ. නැත්තම් හැමදාම අපිටමයි කෙලෙවන්නේ. පාලු ගේ වලන් බිදිනව වගේ