Dialog Pakku

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Pension Dept එකෙන් නම් මුකුත් කරන්න බෑ. ඔය සිම් එකයි Phone එකයි දුන්න ඩයලොග් එකට ගිහින් අමතන්න තමා තියෙන්නේ. කෑන්සල් කරනකන් යන්නේ නෑ කියපන්.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Pension Dept එකෙන් නම් මුකුත් කරන්න බෑ. ඔය සිම් එකයි Phone එකයි දුන්න ඩයලොග් එකට ගිහින් අමතන්න තමා තියෙන්නේ. කෑන්සල් කරනකන් යන්නේ නෑ කියපන්.

    :lol::lol::lol:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Dialog කාලකණ්නි දැන් Data ඉවර උනාම එවන message එක එවන්නෙත් නෑ. phone එකේ තියෙන සල්ලි සේරම කැපුනාම තමා data ඉවරයි කියලා තේරෙන්නේ.:growl::growl:

    Apo uba pre paid da ban :lol::lol::lol:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Sure ekata Granton Marketing wage com[pany ekak wenna athi Mata dialog TV Connection ekak denna awilla form eka purawata masayak withata yanakal awene. mama amathuwata passe thamai awe..