Dialog 4G ඔන්න අපිතත් :P

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    අද තමයි දෙයියනේ කියලා 4G පාවිච්චි කරේ....23 Mbps speed එකක් එනවලු.... iPhone 5 එකේ මටනම් උපරිම අවේ 19.79Mbps .. :rofl::rofl::rofl::rofl::rofl:

    11340988295_282a415936_o.png


    Battery එකයි Data ටිකයි බලන් ඉද්දි ඉවර උනා.............:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: meredean