Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    උලුවහු පියදාස;19383771 said:
    බිල ගෙවන්න තරම් සල්ලි නෑ බ්රෝලා.. :no::no: මං රවුටරේ e bay දාලා රුපියල් 15000 කට විතර විකුනන්නද?
    1.එතකොටත් මට්ටු වෙයිද.?
    2.පිටරට පොලිසියෙන් ඇවිල්ලා මාව අල්ලන් යයිද?
    3.පිටරට හිරගෙවල් වල මට ඉන්න වෙයිද?

    :no::no:

    :lol::lol::lol::lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උලුවහු පියදාස;19383771 said:
    බිල ගෙවන්න තරම් සල්ලි නෑ බ්රෝලා.. :no::no: මං රවුටරේ e bay දාලා රුපියල් 15000 කට විතර විකුනන්නද?
    1.එතකොටත් මට්ටු වෙයිද.?
    2.පිටරට පොලිසියෙන් ඇවිල්ලා මාව අල්ලන් යයිද?
    3.පිටරට හිරගෙවල් වල මට ඉන්න වෙයිද?

    :no::no:
    avatar409738_8.gif
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ආතල් ගන්න එපා.. සිරාවටම බලු වැඩ නොකර බිල් එක ගෙවලා කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරල දාපන්.. ඊට පස්සෙ SLT වලට මාරුවෙයන්..

    අඩේහ් ටික කාලෙකට disconnect කරන්න පුලුවන්ද බන් ???
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    උලුවහු පියදාස;19383432 said:
    පොලු තියන්නේ දුප්පත්කමට මහත්තයෝ. ඩයලොග් හිගන්නෝ නෙමෙයිනේ. මං බිල ගෙව්වේ නෑ කියල උන් බංකොලොත් වෙනවද මං අහන්නේ

    මචන් එහෙම නෙමයි,, උබට ආර්ථිකව අපහසුතවල් තියනවනම් මීට පස්සේ උබ ගන්න භාණ්ඩ හා සේවාවන් ගන්න ඉස්සේල්ලා උබට ගැලපෙනවද කියල බලපන්. ඕනෑම company එකකට සල්ලි තියන නැති එක අපිට අදාල නෑ. පොලවේ පය ගහල ඉන්න හොද පුරවැසියෙක් හැටියට අපි දැන ගෙන ඉන්න ඕනේ ගත්ත දෙයකට ගෙවන්න. ඕක ගෙවපන්. උන් උබට කිසිම අසාදාරනයක් කරලා නෑනේ. speed slow අරව මේවා ගැන හිතන්න තිබුනේ ඕක ගන්න ඉස්සෙල්ලා. ජීවිතේට හොද පුරුදු එකතු කර ගනින්.

     
    මචන් එහෙම නෙමයි,, උබට ආර්ථිකව අපහසුතවල් තියනවනම් මීට පස්සේ උබ ගන්න භාණ්ඩ හා සේවාවන් ගන්න ඉස්සේල්ලා උබට ගැලපෙනවද කියල බලපන්. ඕනෑම company එකකට සල්ලි තියන නැති එක අපිට අදාල නෑ. පොලවේ පය ගහල ඉන්න හොද පුරවැසියෙක් හැටියට අපි දැන ගෙන ඉන්න ඕනේ ගත්ත දෙයකට ගෙවන්න. ඕක ගෙවපන්. උන් උබට කිසිම අසාදාරනයක් කරලා නෑනේ. speed slow අරව මේවා ගැන හිතන්න තිබුනේ ඕක ගන්න ඉස්සෙල්ලා. ජීවිතේට හොද පුරුදු එකතු කර ගනින්.

    අපිට ඔය ලොකු ලොක්කෝ එක්ක හැප්පෙන්න තරම් හයියක් නෑ මහත්තයෝ. මේ දවස් වල වැස්ස නිසා මඩු වහල තියෙන්නේ. ළමයිව ඉස්කෝලේ යවන්නෙත් බොහොම අමාරුවෙන් :no:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පොලු තියල කවදහරි ඩයලොග් එකෙන් කනෙක්ෂන් එකක් ගන්න උවමනා වුනොත් බිල් ඇරියස් එකත් ගෙවලම තමයි කරගන්න වෙන්නෙ. නඩු නම් දාන්නෙ නෑ 4950කට

    redda thma. man danna ekakta 800/= tath lawyer kenk letter ekak ewala thibba nadu danwa kiyala :lol::lol:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Bill eka gewanna issara oka hena case ekak... dialog hodai kohomath 4g slt walata wada .. danata
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උලුවහු පියදාස;19383432 said:
    පොලු තියන්නේ දුප්පත්කමට මහත්තයෝ. ඩයලොග් හිගන්නෝ නෙමෙයිනේ. මං බිල ගෙව්වේ නෑ කියල උන් බංකොලොත් වෙනවද මං අහන්නේ

    un bankoloth wen na ban eth salli tiyana ekata tibbath polla pollamai nathi ekata tibbath pollamai!!!uba wanchawakne ban karala tiyenne!!uba unge service 1k use karanam ekata gfewimak karanna badila innawa!!matanam eke mage herdasakshiyata wiruddai!!:angry:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබව ක්‍රිබ් එකේ දායි. උබට බැ එතකොට ආයේ කවදාවත්, ලීස්, ලොන්, දාන්න කිසිම බැන්ක් එකකින්..
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    උලුවහු පියදාස;19382927 said:
    එහෙනම් ඉතින් ගෙවන්නේ නෑ.. මං ගන්නවා 3000 ක් දීලා SLT 4G රවුටරයක්.. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද?

    paavichchi kalaanam gewapan yako. lajja nedda ubata ?
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    උලුවහු පියදාස;19384524 said:
    බය කරන්නෙපා මහත්තයෝ :no::no::no:

    :no:

    baya karanna neme ban sira. :lol: aniwa masa 2kin 3kin wage ubata unage lawyergen letter eke ewanawa time period ekek dila giwanna kiyala eth gewwe natham un legal action gannwa.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Lankabell 4G එකක් ඔයිට වඩා ලබා නැද්ද බං?