Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Oka gewwe nethnan umbawa CRIB ekata dai eetapasse bank loans,leasing ganna giyama case


    avatar409738_8.gif
    අන්න හරි මචං

    ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය

    අපේ උන් හෝ ගලා පොලු තියෙනවා
    පස්සේ ලිසින් ගන්න ගියාම ලෝන් ගන්න ගියාම
    අන්න උඹලගේ ෆයිල් එක අදිනවා
    මොකද ණය තොරතුරු කාර්යාංශය ඒවා කිහිල්ලෙ ගහගෙන ඉන්නේ
    උඹල සෙල්ලම් දාන්න හදපු ගමන් අදින්න

     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    තොගේ ගෙවපු නැති බිල මේකේ තියෙයි.උබට කවද හරි නයපතක්, බෑන්ක් ලෝන් 1කක් , ලිස් 1කක් ගද්දි තමා, අනාගතේ රට යන්න කලිනුත් මේක චෙක් කරයි.එකොට ඔය බිලේ ගානයි පොලිය, දඩ ගෙවලතමා විස ගන්න වෙන්නේ.http://www.crib.lk/
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උලුවහු පියදාස;19383432 said:
    පොලු තියන්නේ දුප්පත්කමට මහත්තයෝ. ඩයලොග් හිගන්නෝ නෙමෙයිනේ. මං බිල ගෙව්වේ නෑ කියල උන් බංකොලොත් වෙනවද මං අහන්නේ

    4500ක internet යන දුප්පත් එවුන් ඉන්න රටක්. :P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උලුවහු පියදාස;19384571 said:
    උබ සල්ලි දියන්කෝ එහෙනම් ගෙවන්න :dull::dull:

    උබ paypal account එකක් හදාගෙන මේකේ $1 ගානේ හිගා කාපන්. මේකේ කට්ටිය දෙයි. අර Scurvy කරන්නේ :yes: :P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උලුවහු පියදාස;19382927 said:
    එහෙනම් ඉතින් ගෙවන්නේ නෑ.. මං ගන්නවා 3000 ක් දීලා SLT 4G රවුටරයක්.. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද?
    :rolleyes:අායේ ජීවිතේට Dialog connection ගන්න හම්බවෙන්නෑ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,559
    1
    3,578
    113
    Earth
    උලුවහු පියදාස;19382642 said:
    Dialog 4G රවුටරේ බිල ගෙවන්න තියෙනවා රුපියල් 4950 විතර. තවම line එක කපලනම් නෑ .
    ~ බිල ගෙවන්නද?
    ~ එපාද?
    SLT 4G රවුටරේ 3000 යි ලු.

    ~ බිල ගෙවනවාට වඩා SLT 4G ගන්න එක ලබයි නේද?
    ~ ඩයලොග් එකෙන් මට නඩු දායිද?
    ~ මට පොලීසි යන්න වෙයිද?
    ~ මට හිරේ යන්න වෙයිද?

    අනේ මං හොරෙක් නෙමෙයි බොලව්.

    මට උදව් කරලා Help එකක් දෙන්න ප්ලීස්.


    උබේ Usage එකටනම් Rs 5000 ක් උනේ, ගෙවපං ඒක. නැත්නම් උබ අපහු Dialog මොකක් හරි ගන්න ගියොත්, උබට ඔය 5000 ට වඩා වියදම් වෙනවා. අනිත් එක, Dialog එකේ Speed එක වැඩී SLT 4G වලට වඩා.