Dialog 4G මුන්ගේ අම්මට

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    Dialog 4G මුන්ගේ අම්මට

    මම මචන් අද උදේ 1GB extra ගත්තා.. මගේ day time එකේ ඩේටා ටික එවර උණු හින්ද..!!
    අද අර 12 ට අලුතෙන් data add වෙනවනේ 25GB/
    අර 1GB එකේ 300 MB වත්ඉවර උනේ නැහැ..දැන් අලුතෙන් add උණු data වල මම සල්ලි දීල ගත්තු 1GB පෙන්නන්නේ නැහැ..මුන් එකත් යන් කරලා..එත් ගාන නම් කපල...:growl:
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නයිට් 18ක් තියේ. . ගේම් එකක් ඩව්න් වෙන්න දැම්මා. . :D
    මගේ අද(21) 8ට නයිට් ටයිම් ඉවරවෙනවා. . රෑ 12ට ඩේ ඉවර වෙනවා. . :D
     
    Last edited:

    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin
    නයිට් 18ක් තියේ. . ගේම් එකක් ඩව්න් වෙන්න දැම්මා. . :D
    මගේ අද(21) 8ට නයිට් ටයිම් ඉවරවෙනවා. . රෑ 12ට ඩේ ඉවර වෙනවා. . :D

    ube 22da reset wenne? :nerd:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ube 22da reset wenne? :nerd:

    ඔව් බන් මගේ 22 00:00ට ඒ කියන්නේ 21 රෑ 12ට. .
    සමහරුන්ගේ 20ත් වෙනවලු. . මන් දැක්කා එකෙක් 30 කියලත් දාලා තිබ්බා. .
    ඩයලොග් එකට ලොග් වුනාම දිනේ ඒකේ තියෙනවා. .
     
    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin
    ඔව් බන් මගේ 22 00:00ට ඒ කියන්නේ 21 රෑ 12ට. .
    සමහරුන්ගේ 20ත් වෙනවලු. . මන් දැක්කා එකෙක් 30 කියලත් දාලා තිබ්බා. .
    ඩයලොග් එකට ලොග් වුනාම දිනේ ඒකේ තියෙනවා. .

    mage 21 :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    11.gif
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Dialog එකට බැනලා වැඩක් නෑ බ්‍රෝ. Extra GB valid ඒක active කරන cycle period එකට විතරයි කියලා උඹ දන්නේ නැද්ද? :baffled:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඔව් බන් මගේ 22 00:00ට ඒ කියන්නේ 21 රෑ 12ට. .
    සමහරුන්ගේ 20ත් වෙනවලු. . මන් දැක්කා එකෙක් 30 කියලත් දාලා තිබ්බා. .
    ඩයලොග් එකට ලොග් වුනාම දිනේ ඒකේ තියෙනවා. .

    mage 20 ban..:yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    Dialog එකට බැනලා වැඩක් නෑ බ්‍රෝ. Extra GB valid ඒක active කරන cycle period එකට විතරයි කියලා උඹ දන්නේ නැද්ද? :baffled:

    යකෝ ඒ ෆ්‍රී හම්බෙන ඩේටා බන්ඩල් එක..මම අමතරව ගන්න 1GB or More එහෙම කපන බැහැනේ..මොකද අපි අමතරව 200++ per 1GB ගෙවලානේ ගන්නේ.!!උන්ට කපන්න් පුළුවන් රෙන්ටල් එකට දෙන ඩේටා බන්ඩල් එක නම්..
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    ඔව් බන් මගේ 22 00:00ට ඒ කියන්නේ 21 රෑ 12ට. .
    සමහරුන්ගේ 20ත් වෙනවලු. . මන් දැක්කා එකෙක් 30 කියලත් දාලා තිබ්බා. .
    ඩයලොග් එකට ලොග් වුනාම දිනේ ඒකේ තියෙනවා. .

    mage 20