Dialog 4G මුන්ගේ අම්මට
මම මචන් අද උදේ 1GB extra ගත්තා.. මගේ day time එකේ ඩේටා ටික එවර උණු හින්ද..!!
අද අර 12 ට අලුතෙන් data add වෙනවනේ 25GB/
අර 1GB එකේ 300 MB වත්ඉවර උනේ නැහැ..දැන් අලුතෙන් add උණු data වල මම සල්ලි දීල ගත්තු 1GB පෙන්නන්නේ නැහැ..මුන් එකත් යන් කරලා..එත් ගාන නම් කපල...