mahanama dissanayaka:22526019 said:BALANCE EKE PENNANNE NA BN MATH HITHUWE NA KIYALA THAMAI MULADIMA UBA USE KARALA IWARA UNAMA MSG EKAK ENAWA FREE DUNNA TIKA IWARAI KIYALA
Thanks mcn
mahanama dissanayaka:22526019 said:BALANCE EKE PENNANNE NA BN MATH HITHUWE NA KIYALA THAMAI MULADIMA UBA USE KARALA IWARA UNAMA MSG EKAK ENAWA FREE DUNNA TIKA IWARAI KIYALA
මේකත් dialog සිම් use කරන යට හොද chance එකක්
යටින් තියෙන site එකට ගිහින් ඔයාලගේ dialog සිම් number එකෙන් register වෙලා ලොග් වෙන්න free data! free sms ! වගේ ගොඩක් හොද offers මේකේ තියෙනවා
https://freezone.lk/
හැබැයි එක දවසට එක offer එකයි දෙන්නේ ඊලග එක අනිත් දවසේ
දන්නා විදිහට කියුව ඔන්න ගිහින්ම බලාගන්න එකයි ඇත්තේ
එත් එක්කම මටත් දෙන සප් එකක් විදිහට පහල ලින්ක් එකෙන් exchangers ටැබ් එක click කරන්න ස්තුතියි
https://goo.gl/4nnaUK
broadband eka 4g;a ehema wedi wenawaada
වෙල්කම් ටු ඉන්ටනෙට්ඕක මාස 3ක් විතර පරණ නිව්ස් එකක් බන්
දැන් 64 එම්බී ප සෙකන්ඩ්

ඉතිං ඕයි මම ඩයල් අප් එකෙන් ඉන්ටනෙට් එන්න පටන් ගත්ත එකෙක්...64 කේබී ප සෙකන්ඩ්.දැන් 64 එම්බී ප සෙකන්ඩ්
ඒත් මේක දැනං හිටියේ නෑ...
මොකද ඉන්ටනෙට් ගියා කියලා හැම ලබ්බක් රෙද්දක් අස්සෙම රිංගන්නේ නැති හන්දා
නිකං පහත් කරලා කතා කරන්න එපා සෙද්ද![]()

මේකෙම මීට මාස 2,3කට කලින් මේ ගැන ත්රෙඩ් ගියා බන්..
මේකෙම මීට මාස 2,3කට කලින් මේ ගැන ත්රෙඩ් ගියා බන්..
ඕකේ සමහර දවස් වලට 100mb ඔෆර් එනවා![]()

ඉතිං උඔ තනියම භුක්ති වින්දා
![]()

ඉතිං උඔ තනියම භුක්ති වින්දා
![]()

සතියකට සැරයක් වගේ විසිට් එකක් දාපන් ඒ සයිට් එකට
එතකොට ආයේ අහුවෙයි![]()