Dialog Home BB Signal නැතුව Internet යනවා Speed එක 15Mbps

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මගේ Dialog Home BB සිම් එකට රු 100 දැම්මා GB 150 හම්බුණා 90days වලට

    ඊට පස්සේ එළියට අරන් ගිහින් බැලුවා එක තැනකට අරන් ගියාම අර ත්‍රිකෝණයක් වගේ තියෙන එක නිල් වෙනවා Signal ආවේ නැතත්

    Internet යනවා 15Mbps වගේ එනවා ,Signal තිබුණා නම් හොද Speed එකක් එයි නේද මේකේ


    12.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    Dialog ලා කලින් දුන්නු ඇන්ටනා දෙකේ Huawei රවුටර් එක නේද? ඕකට සිග්නල් කවරේජ් එක අඩු පැතිවලටත් හොඳට සිග්නල් අදිනවා. එක සිග්නල් බාර් එකටත් හොඳට වැඩ. දැන් දෙන රවුටර් මොඩල් නම් ජරාවල්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Router eka mokakda ? Model ??
    B310s-925
    Dialog ලා කලින් දුන්නු ඇන්ටනා දෙකේ Huawei රවුටර් එක නේද? ඕකට සිග්නල් කවරේජ් එක අඩු පැතිවලටත් හොඳට සිග්නල් අදිනවා. එක සිග්නල් බාර් එකටත් හොඳට වැඩ. දැන් දෙන රවුටර් මොඩල් නම් ජරාවල්
    ඔව් , B310s-925
     
    • Like
    Reactions: lilman

    VultureMax

    Active member
  • Dec 25, 2023
    213
    254
    43
    නැහැ මේ B310s-925


    Mobile BB නම් හොදට Signal තියෙනවා ඔකොම
    ------ Post added on Dec 26, 2023 at 8:56 AM
    sooorrryyy kolllo arama reply ekak umbata demmata abusive widihata

    mata uba hena calmly reply krala thiyeeeenne

    meka mage siraa acoount eka neme ....... fake ekkk

    kohomahari umba karagnna weda sarthaka wewa @Nadun26
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    HBB Prepaid da
    Postpaid da me Offer eka awe
    Prepaid බන් මම කලින් මේක Postpaid අරන් Offer එකකින් තමා Prepaid කරේ
    නිතර එනවා මට Offer මේකට රු 100 කැපුවේ නැහැ 150GB හම්බුනේ Free මට
    Mekata nithara promo enoda
    ඔව් මචන්
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Prepaid බන් මම කලින් මේක Postpaid අරන් Offer එකකින් තමා Prepaid කරේ
    නිතර එනවා මට Offer මේකට රු 100 කැපුවේ නැහැ 150GB හම්බුනේ Free මට

    Mata nam ennema na. Oya meka use karanne nathuwa thibbada ?

    O2AwigS.jpg


    me mata ena Supiri offers
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    මේ ටිකේ slow. නිවාඩු දවස්වලට usage වැඩි උනාම ඒක manage කරගන්න බෑ හොර හැත්තට. 4G අයින් කරලා 5G දෙන්න කතාව
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Mata nam ennema na. Oya meka use karanne nathuwa thibbada ?

    O2AwigS.jpg


    me mata ena Supiri offers
    Use කරේ නම් නැහැ එත් Re Load කළා Connection එක තියාගන්න ඕනේ නිසා මාසෙකට සැරයක් ,

    මට එන්නේ SMS එකිකින් Offer එක ගන්නකොට දුන්න අංකයට.

    මම දැක්කා ෆේස් බුක් එකේ, රු 100 ට සමහර අයට 300Gb දීලා කියලා කියවනවා.

    මේ ටිකේ slow. නිවාඩු දවස්වලට usage වැඩි උනාම ඒක manage කරගන්න බෑ හොර හැත්තට. 4G අයින් කරලා 5G දෙන්න කතාව
    ඔව් හොර හැත්තක් තමා මගේ Mobile BB සිම් එකක් තියෙනවා එකේ වැඩියෙන් අය කරලා Refund ගත්තා මම

    මගේ අවසරයක් නැතුව BR එකේ නමින් සිම් Active කල ඕකුන්.

    මමනම් අද තමා මේක දාලා බැලුවේ කලින් ඔයිට වඩා Speed තියෙන්න ඇති එහෙනම්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    okata yagi/panel antenna ekak gaha ganin.fb eke upulhomes kiylala kenek sell karanawa.honda reviws tibba
    ඔව් මම දැක්කා පොර , AJ ඇන්ටෙනා එවුන් අවුල් ද ? එකක් දාන්න කියලා හිතුවේ මම
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    ඔව් මම දැක්කා පොර , AJ ඇන්ටෙනා එවුන් අවුල් ද ? එකක් දාන්න කියලා හිතුවේ මම

    එක එක නොදන්නා රෙද්දවල් දාල අපු ත්‍රෙඩ් එකක් දාපන්
     
    • Like
    Reactions: Nadun26