ඇන්ටනා එකක් ගහන්නමගේ Dialog Home BB සිම් එකට රු 100 දැම්මා GB 150 හම්බුණා 90days වලට
ඊට පස්සේ එළියට අරන් ගිහින් බැලුවා එක තැනකට අරන් ගියාම අර ත්‍රිකෝණයක් වගේ තියෙන එක නිල් වෙනවා Signal ආවේ නැතත්
Internet යනවා 15Mbps වගේ එනවා ,Signal තිබුණා නම් හොද Speed එකක් එයි නේද මේකේ
![]()
same bnMata nam ennema na. Oya meka use karanne nathuwa thibbada ?
![]()
me mata ena Supiri offers

sms eka awada offer ekata.මගේ Dialog Home BB සිම් එකට රු 100 දැම්මා GB 150 හම්බුණා 90days වලට
ඊට පස්සේ එළියට අරන් ගිහින් බැලුවා එක තැනකට අරන් ගියාම අර ත්‍රිකෝණයක් වගේ තියෙන එක නිල් වෙනවා Signal ආවේ නැතත්
Internet යනවා 15Mbps වගේ එනවා ,Signal තිබුණා නම් හොද Speed එකක් එයි නේද මේකේ
![]()
dialog mobile supported unlock router ekakata oya sim eka dala offers ena kaleta use karapn.නැහැ මේ B310s-925
Mobile BB නම් හොදට Signal තියෙනවා ඔකොම
------ Post added on Dec 26, 2023 at 8:56 AM
okata yagi/panel antenna ekak gaha ganin.fb eke upulhomes kiylala kenek sell karanawa.honda reviws tibba
මචන් ZLT S10 මේ දවස් වල mobitel branches වල ගන්න නෑ කියලා කියනවා ඇත්තද බන් ?

umba gaththda ban ?වෙන්න ඇති බන්.ඕක ගොඩක් වෙලාවට තියෙන්නේ එළියේ සිම් විකුණන උන් ළඟ![]()
Hai TharakaF Ponnayasooorrryyy kolllo arama reply ekak umbata demmata abusive widihata
mata uba hena calmly reply krala thiyeeeenne
meka mage siraa acoount eka neme ....... fake ekkk
kohomahari umba karagnna weda sarthaka wewa @Nadun26
thank you machanbump
ඔව් කරන්න ඕනේඇන්ටනා එකක් ගහන්න
මම නිකන් රු 100 දැම්මා ම ආවේ , ඊට පස්සේ මට ආවා SMS එක 28 කලින් 100 දැම්මොත් මේ Offer එක දෙනවා කියලා , ෆේස් බුක් ගෘප් එක්ක උන් වගයක් කියනව දැක්කා උන් මාස කිහිපයක් Use නොකර ඉන්නවා කියලා මේ Offer එක ගන්න ඕනේ නිසාsame bn
sms eka awada offer ekata.
natnam ohe 100 reload kalada
------ Post added on Dec 26, 2023 at 11:10 AM
මට ඉදලා හිටලා SMS එනවා එක දිගට කරදරයක් වගේ එනවා Signal නැනේ මම Active කරන්න ගියේ නැහැbonus hambenawa kiyala danaganne kohomada?
මෙහෙ Mobitel වල එනවා ඒ ගාන මම ඉන්නේ ටවර් එක ලග , Users ල අඩු ඇති උබේ පැත්තේ නැත්තම් උබ ටවර් එකක් ලග ඉන්නවා ඇති.koheta hari gihin ube welawa balaganin.
** Thorayaya, Kurungela. area ekata 120 Mbps(15 MB/s) wage enawa Dialog mobile![]()
හරිSettings වලින් antenna internal/external මාරු කරලා ට්‍රයි කරන්න
external දාල ඕකෙ පොඩි ඇන්ටනාවක් වයර් එකකට වගේ සෙට් කරලත් ට්‍රයි කරන්න
හරි එක හොදයි , රෑට එළියේ තියන්න බැනේ පිනි වැටෙනවාdialog mobile supported unlock router ekakata oya sim eka dala offers ena kaleta use karapn.
thank youbump
එහෙම ද දැන ගත්ත එක හොදයි මම එක බලන්නම්,Oke RSSQ value eka 8 wage thiyenwanam. Singnal kanu wadi karata spwed wadi wenne na. oya ganama thama.
thank youBump
ඔව් මට වැඩි එක්ක, Windows 10 දාන්න වෙනවා ඉදලා හිටලා ඒ වෙලාවට මදි 80Mbps එනවා Mobitel එකේ එකෙන් වැඩේ කරගන්නේ. එක නිසා ඒ වගේ Speed එකක් බලාපාරොත්තු වෙන්නේ.උඹට දැං මොකද්ද තියන ප්‍රශ්නෙ 15Mbps මදිද. 15Mbps කියන්නෙ ඕනම දෙයක් කරගන්න පුලුවන් ස්පීඩ් එකක්නේ.
මම යූස් කරන්නෙ Max speed එක 8Mbps තියන කනෙක්ශන් එකක්. මේකෙන් ඩේලි වීඩියෝ කෝල් ගන්නවා(WFH නිසා), ස්ක්‍රීන් ශෙයා එහෙම කිසි අවුලක් නැතිව වැඩ, VPN වලට කනෙක්ට් වෙනවා රිමෝට් සර්වර් වලට කනෙක්ට් වෙනවා කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ,
Netflix/Amazon Prime/Apple TV HD Stream/YT HD වෙනවා කිසි අවුලක් නැතිව
ටොරන්ට් එහෙමත් අවුලක් නැති ස්පීඩ් එකකින් එනවා, පොඩ්ඩක් වෙලාවට යන දේකට තියෙන්නෙ කම්පියුටරේ අප්ඩේට් එකක් ආවම තමයි, ඒක රෑට දාල තියනවා උදේ වෙද්දි ඩවුන්ලෝඩ් වෙලා තියනවා