Dialog HSPA + Slow ද උබලගේ ?
මගේ සිම් එකක් තියෙනවා දැන් මාස දෙකක වගේ ඉදලා පට්ටම Slow Kbps 100 අඩුයි සමහර වෙලාවට Elakiri load වෙන්නේ නෑ එපා වෙනවා
Dialog එකට දෙපාරක් ක්ම්පෙළං කරා ඒ අය කියනවා Users ලා වැඩි වෙලා කියලා ටවර් එකේ Upgrade කරනවා කියලා එත් ටික කාලයත් යයි කිව්වා.