Dialog K35 Andorid update

chathu4742

Well-known member
  • Dialog K35 Android update ?????? :nerd::nerd:

    මචන් ලා... මට ලොකු අව්ලක් තියෙනවා. මගෙ DIALOG K35 android ෆොන් එකට version update හොයාගන්න හැටි දන්නව ද කවුරු හරි ?? මම net එකේ හොයලම හෙම්බත් වෙලා ඉන්නෙ. :baffled::baffled:

    නැත්තන් මට කියනවා ද මගෙ ෆොන් එකෙ Kernal version එකට ගැලපෙන , Android version එකත් සමාන එත් Baseband Version එක වෙනස් OS එකක් FLash කලොත් අව්ල් වෙයි ද?:baffled::baffled:

    My Android version - ICS 4.0.4
    Kernal version - 3.0.15 වගේ එකක්.

    මට ඒ වගේ Android OS download එකක් හම්බුනා. එක FLash කරල ෆොන් එක අව්ල් වෙයි ද?

    Plz tell me and help me guys :(:(
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Dialog K35 Android update ?????? :nerd::nerd:

    මචන් ලා... මට ලොකු අව්ලක් තියෙනවා. මගෙ DIALOG K35 android ෆොන් එකට version update හොයාගන්න හැටි දන්නව ද කවුරු හරි ?? මම net එකේ හොයලම හෙම්බත් වෙලා ඉන්නෙ. :baffled::baffled:

    නැත්තන් මට කියනවා ද මගෙ ෆොන් එකෙ Kernal version එකට ගැලපෙන , Android version එකත් සමාන එත් Baseband Version එක වෙනස් OS එකක් FLash කලොත් අව්ල් වෙයි ද?:baffled::baffled:

    My Android version - ICS 4.0.4
    Kernal version - 3.0.15 වගේ එකක්.

    මට ඒ වගේ Android OS download එකක් හම්බුනා. එක FLash කරල ෆොන් එක අව්ල් වෙයි ද?

    Plz tell me and help me guys :(:(

    Thiyena dein santhosa weyan machan. Wedi weda walata gihin thiyena deth nethi kara ganne nethiwa. Phone ekak flash karanawa kiyanne sankeerna wedak. Phone eka thiyennath puluwan, Nethi wennath puluwan. Samanyayen phone eke updates denne e phone eke manufactuering company eken. dialog ehema karanne neha. un nevei me phone manufacture karanne. anith eka oka update kalath loku wenasak wenne neha. amathara features tikak thiyei. interface eka tikak wenas wei. echcharai. eka nisa wena kehelmal okata daanna yanne nethiwa thiyena widihata pavichchi karanna. :angry:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,113
    53,080
    113
    Colombo
    mama danna vidiyata oya gialog un chinese (low quality) phone walata unge brand eka gahala wikunnane.

    oya magul update karanna yanna epa kelawei :oo:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    ඩයලොග් (වේසිගෙපුට්ටුන්ගේ සමාගම) චීනෙන් generic Android phone තොගේට ගේනවා උන්ගේ බ්‍රෑන්ඩ් එක ගහල. ඉතිං ඕවට අප්ඩේට් අදාළ ෆෝන් එක හදාපු සමාගම (ගොඩක් වෙලාවට ශේන්ෂන් xxxx ෆෝන් ෆැක්ටරි වගේ නමක් ඇති) නිකුත් කලොත් විතරක් ගන්න පුළුවන්.
     

    chathu4742

    Well-known member
  • ඩයලොග් (වේසිගෙපුට්ටුන්ගේ සමාගම) චීනෙන් generic Android phone තොගේට ගේනවා උන්ගේ බ්‍රෑන්ඩ් එක ගහල. ඉතිං ඕවට අප්ඩේට් අදාළ ෆෝන් එක හදාපු සමාගම (ගොඩක් වෙලාවට ශේන්ෂන් xxxx ෆෝන් ෆැක්ටරි වගේ නමක් ඇති) නිකුත් කලොත් විතරක් ගන්න පුළුවන්.

    Innos කියලා කොම්පැණියක්.:growl: චින්නුන්ගෙ මගුලක් තමා. මෙ ඉලවුවෙ stuck වෙනවා. OS අප්ඩේට් එකක් දාලා Kernal අප්ඩේට් කරලා Ram expand කරන්න හැදුවෙ. Ram මදි:angry:
    මම Samsung S2 එකකට කලා.:dull: එක Ram 4GB කරගත්තා. එත් මෙකෙ කරන්න බෑ Kernal version අව්ල්:angry: